උදව්_කරපන්_මචෝ

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    උදව්_කරපන්_මචෝ

    මචන්ලා මේ September 30 CCNA 640-802 syllabus එක වෙනස් වෙනවා කියල දැනගන්න ලැබුනා.ඉතින් මට මේ අලුත් syllabus එක (Routing and switching ) යටතේ CCNA එක කරගන්න ඕනේ බන්. :) ... ඉතින් දැන් තීරණයක් ගන්න බැරුව ඉන්නේ VTA එකේ කරනවද නැත්නම් greatlake එකේ කරනවද කියල.Winsys නම් චාටර් බන් ඒ ගෙන කතාකරල වැඩක් නැ.උන්ගේ lecturers ලා චාටර්.:no: ... එත් VTA and greatlake දෙකේම lecturers ලා හොදයි කියල කොල්ලෝ කියනවා.:) .. මචන් .... VTA එකෙන් කිව්වා උන්ට වෙනමම practical ලැබ එකකුය් theory lab එකකුය් තියෙනවා කියල.උන්ගේ තියෙන එකම අවුල තමයි course එක full time ඉවර වෙන්න මස 6ක් යනවා බන් :no::no: .. එච්චර කල් අදින්න බැහැ බන් උපරිම මාස දෙකෙන් වගේ ඉවර වෙන්න ඕනේ .එතකොට greatlake එකේ එවුන් කියනවා උන්ගේ තමයිලු ලංකාවේ ලොකුම cisco labs තියෙන්නේ . අනිත් එක උන් remote lab facility එකත් දෙනවාලු.හැබැයි උන්ගේ එක නම් fulltime මාස දෙකෙන් ඉවර වෙනවා.:nerd: ... ඉතින් බුදු මචන්ලා මේ දෙකෙන් කොයි එකද බන් ඇත්තටම හොද කියපල්ලකෝ.දැනට කවුරු හරි මේවගේ CCNA කරන හෝ නැත්නම් CCNA කරපු අය ඉන්නවා නම් පොඩ්ඩක් විස්තර දාපන් මචන් කොහොමද මේ දෙකේම lecturers ලා සහ labs වගේම උගන්වන විදිය හොදයිද ? තේරෙනවද ? සහ එහෙම නැත්නම් මේ දෙකටම වඩා හොද එකක් තියෙනවද කියලා.මචන් මට fulltime මාස දෙකෙන් වගේ ඉවර වෙනවා නම් ගොඩ.උබලට ගොඩක් පින් මචන්ලා .බුදුසරණයි ........ :):)
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    අඩෝ නිධානයක් හාරන්ඩද ? මම හිතුවෙ එහෙම කියලා. ලොල්. ඒ අස්සෙ නිලමෙ කෙනෙකුත් ඇවිල්ලා ගාන කපාගන්ට.
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    අඩෝ නිධානයක් හාරන්ඩද ? මම හිතුවෙ එහෙම කියලා. ලොල්. ඒ අස්සෙ නිලමෙ කෙනෙකුත් ඇවිල්ලා ගාන කපාගන්ට.

    හේ හේ නෑ බන් වැදගත් විදියට සල්ලි හොයන්න . :lol:
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    CCNA 200-120 kiyanne mokadda machan.. eka wenama Syllabus ekakda... uba karanna yana ekai mekai dekakda machanla.. :)

    oka thamayi machan aluth syllabus eka . 640-802 eka 200-120 kiyana ekata change wenawa ... mamath oka thamayi karanna yanne
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    CCNA 200-120 kiyanne mokadda machan.. eka wenama Syllabus ekakda... uba karanna yana ekai mekai dekakda machanla.. :)

    ade man java karaal thiyenawa,,matath asai ccna karanna...kohomada patan ganne?danna kenek kihallako?kochchara withara wiyadamak yanwada?
    :eek::eek::eek: