1. Akithama

    මන්ත්‍රී වාහන තහනමත් රිවර්ස්

    මේ පාර දුන්න උට ලොක්ක ගාවටම දුවන්න:ROFLMAO:
  2. Akithama

    මන්ත්‍රී වාහන තහනමත් රිවර්ස්

    අඩේ ඔය නිවුස් එක එලියට දාල දැනට තියෙන පොහොර ප්‍රශ්න , ගුරුවරුන්ගේ ප්‍රශ්න එකී මෙකි අපට අමතක උණු දේවල් යට ගහන්න නාකි මයින අටවපු උගුලක්ද දන්නේ නැ :baffled: :baffled:
  3. Akithama

    පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට යලිත් වාහන බලපත‍්‍ර

    ඊලග චන්දෙත් මුන්ටම කතිරේ ගහන උන් නම් මනුස්සයෝ බැ
  4. Akithama

    නාකි මයිනා මැච් එක විකුනලාවත්ද බන්

    විකුනලා නැ.... හෝ අපේ උන්ටික මයිනට පොල්ල තිබ්බ :lol:
  5. Akithama

    අන්න ආච්චි වැහිලා බන්ගලියොන්ට දුවන්න ගහනවා 🤣🤣

    ආච්චිට හාල් XXX යකෝ . අන්තිම ටික හරි මැච් එක බලන්න කියල වාඩි උනා විතරයි යක්ක පුත්තු කෙළලානේ ඇරුන්ට:eek::eek::eek:. එක ඕවරය්වත් බලන්න බැරි උණා :no:
  6. Akithama

    අංගොඩ උන් මොකද රාජගිරිය කියලා ඉඩම් විකුනන්නේ ?

    අංගොඩ හොස්පිටල් එක කිට්ටුව නම් ලොවෙත් යට වෙන්නේ නැ.. කොලබ උසම තැන ඕක. හැබැයි ඔය කොටිකාවත්ත පැතත නම් පොදක් ගැහුවත් ඇති
  7. Akithama

    Peo TV කනෙක්ෂන් එකක් ගන්න ඕනේ

    Fiber Line 1k ganin. eke match yana channel free. but me dawas wala device na.poddak SLT ekata gihinma ahapan.call karama mala wikara kiyawanne:baffled::baffled:. kollek genma ahapan eke inna ganu wadi wisthara danne na :lol:
  8. Akithama

    අගමැති ඊයෙ රෑ කොළඹදී පබ් එකක් විවෘත කරලා

    ඕක ඉස්සරහට ගිහින් පපුවට 3 න් පාරක් ගහ ගත්තා නම් බිල ගෙවන්න ඕනෙත් නෑලු :cool:
  9. Akithama

    මහෑශ් walathara in squid games

    උබල හිතන විදියට අපේ ගෝඩ් උතුමාණන් අර Squid ගේම එක රන් කරානම් මොන වගේ ගේම් ඇතුළු කරාවිද?
  10. Akithama

    HCL Company

    uba HCL da wada. mata nam call awe poyaday interview thiyenawa ok da kiyala ahuwa.
  11. Akithama

    මහෑශ් walathara in squid games

    "අන්තිම එක තමයි, මේ ඉන්න 225ට ම ලබන පාරත් චන්දෙ දෙන්න ඕනේ" මේක ලේසි වැඩි :lol:
  12. Akithama

    HCL Company

    mun interview walata set karanne poyadays and saturday. hoyala balanakota wesak 1k ta witharalu niwadu. anith poyadays wada karanna onelu. saturday th aniwarenyen wadalu.
  13. Akithama

    කුලියට ඉන්න පුද්ගලයා යන්න බැහැ කියනවා

    මෙන්න මුට වැඩේ බාරදියන්
  14. Akithama

    හාල් මිල ජනවාරියේදි

    දැම්මම මයියොක්කා ටිකක් හිටව ගනිල්ලා. කහත් පෝච්චි 2ක් වත් හදා ගනිල්ලා. ඉස්සරහට උලා කන්න වෙන්නේ
  15. Akithama

    ආණ්ඩුව වැඩ පෙන්නයි කෘමි නාශක ගෙන්වයි .

    මේ කෘෂි කාර්මේ උඩ පුටුවල ඉන්න ගොතයෝ මොනවා කරනවද මන්ද :growl: . ස්වබාවික කෘමින් මැඩපවත් වන ක්‍රම හොයාගන්න බැරිද මුන්ට පහල ඉන්න උනුත් එහෙමයි.
  16. Akithama

    Tinder පවිච්චිකරනවද ?

    නිකමට ඉමෝ Group 1ක් කට ලොග් උනා . යකෝ එක තනිකර ත්‍රිවිල් 1ක් වගේ අජිත් මුතුකුමරණ ගේ සින්දු දාගෙන පාට පාට :eek: . තව එකක කෙල්ලෝ සින්දු කියනවා. ඔක්කොම ඉන්නේ fake වලින්
  17. Akithama

    SLT Fiber අම්@$#^#&*

    Device gennanna $$ nalu. math me PEOTV ganna baluwe.payment kara,but thama STB unit awe nalu

    No contents