Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
මන්ත්රී වාහන තහනමත් රිවර්ස්
මේ පාර දුන්න උට ලොක්ක ගාවටම දුවන්න:ROFLMAO:
Akithama
Post #27
Oct 25, 2021
Forum:
ElaKiri Talk!
මන්ත්රී වාහන තහනමත් රිවර්ස්
අඩේ ඔය නිවුස් එක එලියට දාල දැනට තියෙන පොහොර ප්රශ්න , ගුරුවරුන්ගේ ප්රශ්න එකී මෙකි අපට අමතක උණු දේවල් යට ගහන්න නාකි මයින අටවපු උගුලක්ද දන්නේ නැ :baffled: :baffled:
Akithama
Post #25
Oct 25, 2021
Forum:
ElaKiri Talk!
පාස්කු ප්රහාරකයන්ට ගැලවීමක් නෑ! අගමැති මහින්දත් කාදිනල් හිමිගේ සටනට එක් වෙයි!
තිරපිටපත අධයක්ෂණය නළුවා එකෙක් උනාම ඉතින් .....
Akithama
Post #25
Oct 25, 2021
Forum:
ElaKiri Talk!
පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට යලිත් වාහන බලපත්ර
ඊලග චන්දෙත් මුන්ටම කතිරේ ගහන උන් නම් මනුස්සයෝ බැ
Akithama
Post #15
Oct 25, 2021
Forum:
ElaKiri Talk!
නාකි මයිනා මැච් එක විකුනලාවත්ද බන්
විකුනලා නැ.... හෝ අපේ උන්ටික මයිනට පොල්ල තිබ්බ :lol:
Akithama
Post #31
Oct 24, 2021
Forum:
ElaKiri Talk!
අන්න ආච්චි වැහිලා බන්ගලියොන්ට දුවන්න ගහනවා 🤣🤣
ආච්චිට හාල් XXX යකෝ . අන්තිම ටික හරි මැච් එක බලන්න කියල වාඩි උනා විතරයි යක්ක පුත්තු කෙළලානේ ඇරුන්ට:eek::eek::eek:. එක ඕවරය්වත් බලන්න බැරි උණා :no:
Akithama
Post #12
Oct 24, 2021
Forum:
News and Updates
අංගොඩ උන් මොකද රාජගිරිය කියලා ඉඩම් විකුනන්නේ ?
අංගොඩ හොස්පිටල් එක කිට්ටුව නම් ලොවෙත් යට වෙන්නේ නැ.. කොලබ උසම තැන ඕක. හැබැයි ඔය කොටිකාවත්ත පැතත නම් පොදක් ගැහුවත් ඇති
Akithama
Post #7
Oct 23, 2021
Forum:
News and Updates
Peo TV කනෙක්ෂන් එකක් ගන්න ඕනේ
Fiber Line 1k ganin. eke match yana channel free. but me dawas wala device na.poddak SLT ekata gihinma ahapan.call karama mala wikara kiyawanne:baffled::baffled:. kollek genma ahapan eke inna ganu wadi wisthara danne na :lol:
Akithama
Post #12
Oct 23, 2021
Forum:
ElaKiri Talk!
අගමැති ඊයෙ රෑ කොළඹදී පබ් එකක් විවෘත කරලා
ඕක ඉස්සරහට ගිහින් පපුවට 3 න් පාරක් ගහ ගත්තා නම් බිල ගෙවන්න ඕනෙත් නෑලු :cool:
Akithama
Post #13
Oct 22, 2021
Forum:
ElaKiri Talk!
අගමැති ඊයෙ රෑ කොළඹදී පබ් එකක් විවෘත කරලා
ade apitath gihin shot 1k danna puluwan wewida :cool:
Akithama
Post #5
Oct 22, 2021
Forum:
ElaKiri Talk!
මහෑශ් walathara in squid games
උබල හිතන විදියට අපේ ගෝඩ් උතුමාණන් අර Squid ගේම එක රන් කරානම් මොන වගේ ගේම් ඇතුළු කරාවිද?
Akithama
Post #10
Oct 22, 2021
Forum:
ElaKiri Talk!
HCL Company
uba HCL da wada. mata nam call awe poyaday interview thiyenawa ok da kiyala ahuwa.
Akithama
Post #27
Oct 22, 2021
Forum:
ElaKiri Talk!
මහෑශ් walathara in squid games
"අන්තිම එක තමයි, මේ ඉන්න 225ට ම ලබන පාරත් චන්දෙ දෙන්න ඕනේ" මේක ලේසි වැඩි :lol:
Akithama
Post #5
Oct 22, 2021
Forum:
ElaKiri Talk!
HCL Company
mun interview walata set karanne poyadays and saturday. hoyala balanakota wesak 1k ta witharalu niwadu. anith poyadays wada karanna onelu. saturday th aniwarenyen wadalu.
Akithama
Post #24
Oct 22, 2021
Forum:
ElaKiri Talk!
කොහොමද බන් අරම t20 එකේ groups බෙදුවේ??
aniwareyen
Akithama
Post #10
Oct 22, 2021
Forum:
ElaKiri Talk!
කුලියට ඉන්න පුද්ගලයා යන්න බැහැ කියනවා
මෙන්න මුට වැඩේ බාරදියන්
Akithama
Post #56
Oct 21, 2021
Forum:
ElaKiri Talk!
හාල් මිල ජනවාරියේදි
දැම්මම මයියොක්කා ටිකක් හිටව ගනිල්ලා. කහත් පෝච්චි 2ක් වත් හදා ගනිල්ලා. ඉස්සරහට උලා කන්න වෙන්නේ
Akithama
Post #6
Oct 19, 2021
Forum:
ElaKiri Talk!
ආණ්ඩුව වැඩ පෙන්නයි කෘමි නාශක ගෙන්වයි .
මේ කෘෂි කාර්මේ උඩ පුටුවල ඉන්න ගොතයෝ මොනවා කරනවද මන්ද :growl: . ස්වබාවික කෘමින් මැඩපවත් වන ක්රම හොයාගන්න බැරිද මුන්ට පහල ඉන්න උනුත් එහෙමයි.
Akithama
Thread
Oct 19, 2021
Replies: 2
Forum:
ElaKiri Talk!
Tinder පවිච්චිකරනවද ?
නිකමට ඉමෝ Group 1ක් කට ලොග් උනා . යකෝ එක තනිකර ත්රිවිල් 1ක් වගේ අජිත් මුතුකුමරණ ගේ සින්දු දාගෙන පාට පාට :eek: . තව එකක කෙල්ලෝ සින්දු කියනවා. ඔක්කොම ඉන්නේ fake වලින්
Akithama
Post #188
Oct 19, 2021
Forum:
ElaKiri Talk!
SLT Fiber අම්@$#^#&*
Device gennanna $$ nalu. math me PEOTV ganna baluwe.payment kara,but thama STB unit awe nalu
Akithama
Post #31
Oct 19, 2021
Forum:
ElaKiri Talk!
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom