lol ohoma kalot muta tawat kela wena. Neethiyen tahanambump
cut කරන්ට් & වතුර
නීතිය?Gewal kuliyata dena un kiyanne maha jarama jatiyak. Minissunge mulika awasyatawayakin hamba karan kana umbalata ohoma wela madi. Housing market eke prices wadi wennet umbala wage un gewal deka thuna hadala kuliyata dena nisa. Animata minissunta geyak hadanna ba, kuliyatama tamai inna wenne. Honda wade.
lol ohoma kalot muta tawat kela wena. Neethiyen tahanam
------ Post added on Oct 20, 2021 at 11:36 PM
එහෙනම් අරූට කියපන් උන්ටම ගේ ලියල දෙන්න කියල.





බදු කාලය ඉකුත්වෙලා එත් ඉන්නවනම් සහ දවසට 1500 දෙන්නේ නැත්නම් හෝ ඒක නිසි කලට නොදෙන්නේ නම් මොකෝ කරන්නේ ?අපි නම් බදු ඔප්පු ලියල දෙන්නෙ
බදු කාලය ඉවරවෙලා ඉන්නවනම් මාසෙ කුලිය වගේ දෙගුනයක් ගන්නවා
උදා- මාසික කුලිය 30000 නම්
බදු කාලය ඉකුත්වෙලා ඉන්නවනම් දවසට 1500 ගාන දීල ඉන්න පුළුවන්
(මෙම වගන්ති බදු ඔප්පුවට දාල ලියන්න ඕන)
ඔය වගේ දේවල් දැම්ම කිසිම අවුලක් නැතිව ඉවරවෙනකොටම යනවා
ලංකාවේ නිතිය සහ ලංකාවේ සිස්ටම් එක කියලා දීපන්කො අපිටත්ලංකාවේ නිතිය සහ ලංකාවේ සිස්ටම් එක හරියටම දන්නවා නම් ගෙදර කුලියට ඉන්න පොර උට සල්ලි නොදී තව වසර දෙකක් වත් ඉන්න පුළුවන්.
ලංකාවේ නිතිය සහ ලංකාවේ සිස්ටම් එක හරියටම දන්නවා නම් ගෙදර අයිතිකාරයා මේ වෙනකොට ඔය ගෙදර ඉන්නේ අලුත් කට්ටියක්.![]()
500,000 deepan yawala dennamමම ගෙයක් කුලියට දීලා තියනවා දැන් අවුරුදු 3 විතර . කොරෝන නිසා මම 3 පාරක් ම කල් දුන්නා අවුරුදු එක හමාරක් විතර . දැන් මේ මාසෙන් අග්රිමන්ට් එක ඉවරයි . ආයේ කල් ඉල්ලනවා වෙන ගෙයක් හොයා ගන්න බැරි උන කියල .
මොකද කරන්නේ . අදුරන අය කියන්නේ ආයේ අග්රිමන්ට් එක දික් කරන්න එපා කියල
This fucker is licensed to kill. He can do that and just get out in a month or two...500,000 deepan yawala dennam
ගෙවල් කුලියට දෙනවා වගේ නෙමෙයි බන් එන ප්රශ්න.
එකෙක්ට මාස තුනක ඇඩ්වාන්ස් දීලා ගෙයක් දීලා අම්මලා. අම්මලා ජීවත් වෙන්නෙත් කුලී වලින්. ටුවරිසම් කරන එකෙක් කියලා කොරෝනා කාලෙ සල්ලි අමාරුයි කිව්වම මම අම්මලාට කිව්වා. උන් පව්නෙ ටිකක් කල් දෙමු. මම අම්මලාගෙ වියදමට වැඩිපුර ගානක් දෙන්නම් කියලා.
ටිකකින් මූ වෙන ජොබ් පටන් ගත්තා. අපි කිව්වා දැන් ටික ටික දෙන්න බලන්න කියලා. මේ හුත්තා කියනවා මාස 6ක ගෙවල් කුලී කපන්නලු. නැත්නම් යනවලු වෙන ගෙදරකට. මූ හෙනට රණ්ඩු කරන් ආවා. අපි කිව්වා තොපි පව් කියලා කුලී මාස ගණන් පරක්කු කරා මිසක් නොදී ඉන්න කිව්වෙ නෑ කියලා. ඇරියස් එක ගෙවලා පලයව් කිව්වා.
දැන් ටික ටික බේරනවා. ඒත් අග්රීමන්ට් එක ඉවරයි අලුත් කරන්න එන්නෙත් නෑ ලෝයර්ට සල්ලි දෙන්න වෙනවා කියලා. අම්මලත් ඒ මිනිස්සුන්ගේ පොඩි එවුන් පව් කියලා යන්න කියන්නේ නෑ. මම නම් කිව්වා යවලා දාන්න කියලා.
Oya hondai, api ekekta ape kuli gedaraka inna deela, dn uo yanne ne, nadu yanawa uo eke kotasakata ayithiwasikam illanawa. Basica puthala inne