හොද ලිපියක් මචන් දැනුමට දෙයක් මමත් දැක්කා history channel ඒකෙ හොද documentry ඒකක් ගියා මෙ ගැන මෙ සොබා දහම කියන්නෙ විශිමිත ඥානයක් බලන්න මෙ ලොකය නිර්මානය වෙලා තියෙන පුදුම විදිහ ශාක අපිරිසිදු වාතය ඇදගෙන හිරු එලිය උදවු කරගෙන ජිවින්ට අවශ්ය අහාර පිරිසිදු වාතය දෙනවා ජිවය අරක්ශා කරන්න ඔසොන් පටලයකින්...