විශේෂඥ මනෝ වෛද්‍ය ඞී.වී.ජේ. හරිස්චන්ද්‍ර අ&#35

  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    මනෝ විද්‍යාව වගේම බුදු දහම ගැනත් ගොඩාක් දැනුම තිබ්බ විද්වතෙක්.... ඔබට නිවන්සුව ලැබේවා .....!!
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    දැක්ක ගමන් කියවෙන්නෙ නම් පිස්සු දොස්තර කියලා:sorry:මම දැකලා තියෙන පට්ටම සරල සුපිරි මනුස්සයෙක්:yes:

    ඔබට නිවන් සුව !!
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජාතියෙ පිනට පහල වෙච්ච නියම මහත්මයෙක් තමා.. ඒ කාලෙ ඔය මහත්මයා TNL එකේ නැණ පහන වැඩසටහනට එනවා සෝම හිමියන් එක්ක.. ඒ ඇවිත් හරි අපූරුවට කරුණු පහදලා දෙනවා.. දර්මය කියල දෙනවා.. ඒ කරපු පිනම ඇති මෙතුමට.. සුපිරි මොලයක් තියෙන විද්වතෙක් තමා..

    නිවන්සුව පතමි.!