මේක Magic එකක් කිවුවට මේකෙන් කරන්නේ ෆේස්බුක් ප්‍රොෆයිල් ඒක තව ගොඩක් ලස්සන කරන එක ,
සමහරු නම් මේක ගැන දැනටමත් දන්නවත් ඇති, එත් නොදන්නා අය බලන්නකෝ ට්‍රයි එකක් දීල :)
මුලින්ම කරන්න තියෙන්නේ Facebook Profile Magic website එකට ගිහින් start කියන බොත්තම ඔබන එක.
දැන් ඊළඟට තමන් කැමති ෆොටෝ එක...