සුපිරි පිංතූරය

kukulamyname

Member
Apr 30, 2009
17
1
0
රත්වුණු පීල්ලට දැනෙනා ආතලේ
බලන් ඉන්න අපිටත් නැද්ද මලේ
පාරක දමා ඇති මහ හතරැස් කොලේ
පින්තුරයට මා සිති අද බැදි ආලේ
 

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    මේකිට මන්ද පෝෂණේද කොහෙද බන්... බලහන්කො අත පය වල හැටි...
    :shocked::shocked::shocked::shocked:
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    අද හවස වැඩ ඇරිල ගෙවල් වල යන්න හිතාගෙන ඉන්න ඈයො බස් වල පලයල්ලා..

    අද කෝච්චිය අනිවාර්යයෙන්ම පීලි පනිනවා...







     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මේක දැකලා ඇම්ඩගෙ කතාවක් මතක් උනා:yes:
    උබලා අහලත් ඇතී ඒ කතාවෙ මෙහෙම එකක් තියෙනවා:P

    ඇම්ඩා :රානී වර වටාන්
    රානී :*ත්ත කරකුට්ටාන්