එල ටයිම් තියනවිදිහට Film Producer ගැන ලියන්නම්. එක ගැන ගොඩක් තියනවා කියන්න. අනික් රටවල් සහ ඉන්දියව ලංකාව විශ්ව චිත්‍රපට කලාවේ ගොඩක් වෙනස කම් තියනවා. මේ දවස් වල පට්ට බිසී. නිකං එහෙන් මෙහෙන් කිරියට ඇවිත් ගියාට මේවගේ එකක් ලියනවනම් හරියටම ලියන්න ඕනි.
Parody වියෝවක්, ඕක ඇත්තටම කී නෙමයි. :P