෴ 💻 Elakiri VFX Artists Club 💻 ෴

මූඩ් බෝර්ඩ්

maxresdefault.jpg


මේක ගැනනං මහලොකු දෙයක් කියන්න නැහැ එත් ගොඩක් වෙලාවට නැතුවම බැරි එකක් තමයි රූගත කිරීම් කරනකොට

* ගොඩක් වෙලාවට මේක ක්‍රම 2 කට පාවිචි කරනවා. පලවෙනි ක්‍රමය තමයි කරුණු නිවැරදිද කියලා තේරුම් ගන්න
උදාහරණයක් විදිහට අද්‍යක්ෂක/ Client කියනවා මෙතනට අපි කාර් එකක් ගමු. ප්‍රදාන නළුවා කාර් එකෙන් බහිනවා ගමු කියලා. මෙතැන අද්‍යක්ෂක/ Client හිතින් හිතාගෙන ඉන්නේ බෙන්ස් එකක් එත් ප්‍රඩක්ෂන් ටීම් එක හිතන්නේ මරුතියක්. ඔන්න ඔය වගේ ටැපලිලි මග හරවන්න සීන් එකෙන් සින් එකට ඕනි කරන දේවල් දාල.(ෆිල්ම් වල ෂොට්, පින්තුර ) දාල තමුන් ශුට් කරන්න හිතන විදිහ ආකාරය ගැන අනික් අයට හදන පින්තුර එකතුව තමයි මූඩ් බෝර්ඩ් එකක් කියන්නේ.

*දෙවැනි ක්‍රමය තමයි තමන් චිත්‍රපටි වල හෝ වෙන වෙනම වීඩියෝ ක්ලිප් වල දැකපු කොටස වල පින්තුර කපල හදාගන්නවා ඇදුම්, ගෙවල් සහ ෂූට් කරන ලයිට් කන්ඩිෂන් හදාගන්න උද හරණ විදිහට.

මේ තියෙන්නේ CEYLON කියන ප්‍රෆුම් ඇඩ් එක(ලංකාවේ රුගත කල ) මූඩ් බෝර්ඩ් එකේ කොටස් වගයක්
මම පහලින් දාන්නම් ඇඩ් එක එතකොට මූඩ් බෝඩ් එකක් කියන්නේ මොකද්ද කියල අදහසක් ගන්න පුළුවන්. (සිං එකෙන් එකට නැහැ, ස්ටෝරි බෝර්ඩ් වල වගේ, සිං එකට අදාල දල අදහසක් තමයි තියෙන්නේ)


48098895_2158203787766917_1158844573745676288_n.jpg


47685419_2158223951098234_7945746354377064448_n.jpg


48360273_2158224501098179_350090751461294080_n.jpg


48270510_2158225991098030_5619735948267880448_n.jpg


48080108_2158231417764154_3085325740317605888_n.jpg


48192602_2158231397764156_7122522533869387776_n.jpg


48064219_2158231434430819_6879436906858283008_n.jpg


48053022_2158231474430815_289845644632260608_n.jpg


48249837_2158231497764146_2151555796687650816_n.jpg


48368275_2158231511097478_3694133841242357760_n.jpg




 
Last edited:
  • Like
Reactions: NK123

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මූඩ් බෝර්ඩ් [/SIZE]

    එළකිරි :D
    අදත් සුපිරි පෝස්ට් එකක්
    ගොඩක් දේවල් ඉගෙනගත්තා
    +16

    දිගටම අපිව දැනුවත් කරන්න
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එළකිරි :D
    අදත් සුපිරි පෝස්ට් එකක්
    ගොඩක් දේවල් ඉගෙනගත්තා
    +16

    දිගටම අපිව දැනුවත් කරන්න

    එල ටයිම් තියනවිදිහට Film Producer ගැන ලියන්නම්. එක ගැන ගොඩක් තියනවා කියන්න. අනික් රටවල් සහ ඉන්දියව ලංකාව විශ්ව චිත්‍රපට කලාවේ ගොඩක් වෙනස කම් තියනවා. මේ දවස් වල පට්ට බිසී. නිකං එහෙන් මෙහෙන් කිරියට ඇවිත් ගියාට මේවගේ එකක් ලියනවනම් හරියටම ලියන්න ඕනි.

    :rofl::rofl::rofl:
    අර වගේ පෝස්ට් වටිනවා
    සිංහලෙන් මේ දේවල් කියාදෙන තැන් නෑනේ


    :rofl:ඔවානම් ඕනෑතරම් හොයාගන්න පුළුවන්නේ

    Parody වියෝවක්, ඕක ඇත්තටම කී නෙමයි. :P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එල ටයිම් තියනවිදිහට Film Producer ගැන ලියන්නම්. එක ගැන ගොඩක් තියනවා කියන්න. අනික් රටවල් සහ ඉන්දියව ලංකාව විශ්ව චිත්‍රපට කලාවේ ගොඩක් වෙනස කම් තියනවා. මේ දවස් වල පට්ට බිසී. නිකං එහෙන් මෙහෙන් කිරියට ඇවිත් ගියාට මේවගේ එකක් ලියනවනම් හරියටම ලියන්න ඕනි.

    Parody වියෝවක්, ඕක ඇත්තටම කී නෙමයි. :P

    එල එල Film Producer එකත් අරගෙන එන්න :D
    වටිනවා


    හප්පට දැනුයි හරියටම බැලුවේ :rofl:
    ඔව්නේ බොරුවක් වෙන්න එපැයි. ඒ වේගෙට අරුන්ට බෝඩ් එක උස්සන් යන්න බෑනේ :rofl: