1. aruna1

    Mineral water Business

    patta. 1day course. munge web ekak thiyeda?
  2. aruna1

    Action or Protinex ?

    thanks ban wadaa galapena eka thamaa hewwe. wayasa kenek ta.
  3. aruna1

    Action or Protinex ?

    වැඩිහිටි කෙනෙකුට (තාත්තට 74k ක් වෙනවා ) බොන්න වඩා ගැලපෙන්නේ මොකක්ද? කිරියේ ඉන්න දන්නා ය කියන්න බලන්න මේවට වඩා වෙනස් හොඳ එකක් තියේනම් යෝජනා කරන්න Action http://www.astron.lk/index.php/brands/product/3 Availability 400g Nutritional powder in...
  4. aruna1

    vitamin prescription

    yes correct. side effect nathuwa ganna puluwan monawath thiyeda?
  5. aruna1

    vitamin prescription

    so Polybion eka ganna ekada honda? naththam gurdian , wellman wage multi vitamin ekak ganna ekada honda? colombo kada walin kana nisa kohomath poshyadaayi ahara kiyala concept ekak naa. polybion eka nikamma pharmacy ekakin ganna puluwanda prescription nathuwa? dose eka kochchara ganna onada daily?
  6. aruna1

    vitamin prescription

    mage vitamin D case ekak awa. ekata beheth gaththa. poddak hoyala baluwa anith vitamin adu unama symptomps monawada kiyala. baluwama hithuna vit B adu wage kiyala. ekayi baluwe.
  7. aruna1

    vitamin prescription

    eka hari
  8. aruna1

    vitamin prescription

    eke B witharayi da?
  9. aruna1

    මචන්ල මම වාහනයක් ගන්න හිතන් ඉන්නව

    magenam preference eka Mazda eka, ilangata civic eka (driving pleasure). habayi swift eke ground clearance patta . nissan eka nam echchara prasidda naa neda?
  10. aruna1

    vitamin prescription

    ganna honda vitamin ekak dannawada? vitamin okkoma wage cover wena ekak?
  11. aruna1

    vitamin prescription

    banz vitamin පෙති ගන්න doctor prescription ඕනද?
  12. aruna1

    Teaching පටන් ගන්නේ කොහොමද

    ela machan thanks මෙන්න මේ කෑල්ල තමා කෙස් එක "තවත් කෙනෙකුට යමක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම්"
  13. aruna1

    Teaching පටන් ගන්නේ කොහොමද

    umba AL da? koheda?
  14. aruna1

    Teaching පටන් ගන්නේ කොහොමද

    full time class කරන්න වෙලාව නෑ සහ physics වල අනිත් පාඩම් ගැන මගේ දැනුම zero. දන්නේ ඉලෙක්ට්‍රොනික් විතරයි නේ. පොඩි අමතර ආදායමක් විදියට කරන්න බැලුවේ ළමයි 5-6 කට. වෙන වෙනම පාඩම් වලට සමහරු ක්ලස්ස් යනවා. (මාත් ගියා තාපය, ඉලෙක්ට්‍රොනික්,යන්ත්‍ර විද්‍යාව) etc
  15. aruna1

    Teaching පටන් ගන්නේ කොහොමද

    Teaching පටන් ගන්නේ කොහොමද අදහසක් තියනවා පොඩි group class කරන්න, AL Electronics. කොහොමද බන් පටන් ගන්නේ? any tips? :sorry: ලමයි හොයාගන්නෙ කොහොමද? පැයකට කීයක් අය කරනවද? Etc
  16. aruna1

    උදව්වක් පිනක් need help

    ape thaththalage samithiyakin hama awuruddema karanawa wesak ekata. haraka anuwa thama thiranaya wenne. samanyayen 40000 + wage wenawa
  17. aruna1

    තිවංක සහ ඉෂාන්ගේ හයියෙන් ලංකාවට ඉතිහාසයේ

    Ika cricket una nam kohomada piliganima? Lankawe sports kela welavthiyenne cricket nisa

    No contents