Action or Protinex ?

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,804
    6,687
    113
    38
    Galle
    වැඩිහිටි කෙනෙකුට (තාත්තට 74k ක් වෙනවා ) බොන්න වඩා ගැලපෙන්නේ මොකක්ද? කිරියේ ඉන්න දන්නා ය කියන්න බලන්න

    මේවට වඩා වෙනස් හොඳ එකක් තියේනම් යෝජනා කරන්න

    Action

    http://www.astron.lk/index.php/brands/product/3

    Availability
    400g Nutritional powder in vanilla and chocolate flavor

    Action is for
    - Children and adolescence for an active lifestyle and to meet the increased energy demand
    - As an adult nutrition supplement
    - Nutrition for convalescence
    - Geriatric nutritional supplement
    - Malnourished patients
    - Patients with poor appetite


    action.jpg



    Protinex

    http://www.astron.lk/index.php/brands/product/1

    Protinex is for
    - Elderly/as a geriatric nutrition supplement
    - Patients with maldigestion and mal absorption
    - Lactose intolerance
    - Cholesterol/Heart patients
    - Cancer patients
    - Burn patients


    Each 100g contains approximately

    Protein hydrolysate 56 g

    Vitamin A 5333.33 units

    Vitamin B1mononitrate USP 3.33 mg

    Vitamin B2 phosphate USP 4.56 mg

    Vitamin B6 USP 1.66 mg

    Vitamin B12* 1.66 mcg

    Vitamin C USP 83.33 mg

    Vitamin D3 USP 333.33 unit

    Vitamin E acetate USP 16.66 unit

    Vitamin K3 USP 0.43 mg

    Niacinamide USP 50 mg

    D-Panthenol USP 3.33 mg

    Biotin USP 33.33 mcg

    Folic acid USP 166.66 mcg

    Choline bitartrate 500 mg

    Extract of malt BPC 10666.66 mg

    Tribasic calcium phosphate NF 1333.33 mg

    Ferrous gluconate USP 56.66 mg

    Sugar NF 31 g

    Excipients & flavouring agents q.s
     
    Last edited:
    • Like
    Reactions: cedric1986

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    oke action eka bonna amarui. protinex shape. mathaka vidihata sustagen venuwata action eka market ekata awe. oninm hatiyatama hoyala kiyannam
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Protinex එක හොදයි මචන්.. කොහොමත් දෙන්න කලින් ඩොකෙක්ගෙන් ඇහුවනම් හොදයි මචන්.. වයසත් එක්ක අපිම තනියෙන් තීරනය කරන එක හොද නැ බන්..
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Protinex එක හොදයි මචන්.. කොහොමත් දෙන්න කලින් ඩොකෙක්ගෙන් ඇහුවනම් හොදයි මචන්.. වයසත් එක්ක අපිම තනියෙන් තීරනය කරන එක හොද නැ බන්..

    ow sirawata mulin dokekgen ahapan