පුත්තලම, මාතලේ, ගල්ගමුව, යාපනය, අනුරාධපුර මොණරාගල අද උදේ 11 වන විට සියයට 30ත් 40ත් අතර ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි තේරීම් භාර නිලධරයෝ කියති.
අනුරාධපුර මහ දිසාපති මහින්ද සෙනවිරත්න මහතා පැවසුවේ පෙරවරු 10.30 වන විට සියයට 30ක් ඡන්දය දී තිබුණු බවයි.
උදේ සිට බොහෝ ඡන්ද මධ්‍යස්ථානවල දිගු ඡන්ද...