1. ප

    හිල් බලකා ආතල් අදින් ඉවරයි (Good Bye Blue Brigade)

    හිල් බලකා ආතල් අදින් ඉවරයි (Good Bye Blue Brigade) මහින්ද පැරදුනොත් ඔටෝම හිල් බලකා ආතල් අදින් ඉවරයි. මහින්ද දිනුවත් හිල් බලකා ආතල් අදින් ඉවරයි මොකද ආය තොපෙන් වැඩක් නෑ මහින්දට. හිල් බලකාය විසුරවනවලු.
  2. ප

    2015 මාරපරාජය ගැන 2005 අනාවැකිය

    ඇමරිකාවටයි ඉන්දියාවටයි මාරම එක තමා ලංකාව නේ බං?
  3. ප

    අද කරමුද 2023 වෙනකං ඉවසමුද?

    ඇයි බං උඹලා ලංකාවෙ නෙවෙයිද ඉන්නෙ? උදාහරණයක්: 2010 චන්දෙ තිබ්බෙ ජනවාරි. මහින්ද දිවුරුම් දුන්නෙ 2010 නොවැම්බර්ද කොහෙද. නීති තර්කෙ වැරදි වුනත් 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව මහින්දට 3 වෙනි පාර චන්දෙ ඉල්ලන්න පුලුවන් වුනේ 2010 මැද 18 වෙනි සංශෝධනේ සම්මත වෙච්ච හින්දා.
  4. ප

    Presidential Election 2015 Resalts

    අදින් නිල් බලකාහ් ආතල් ඉවරායි
  5. ප

    අද කරමුද 2023 වෙනකං ඉවසමුද?

    මහින්ද පරදිනවා බං :lol:
  6. ප

    අද කරමුද 2023 වෙනකං ඉවසමුද?

    කවුද කිවුවේ? මහින්ද දිවුරුම් දෙන්නෙ 2017 ජනවාරි :D
  7. ප

    අද කරමුද 2023 වෙනකං ඉවසමුද?

    උදේ ඇවිත් බැලුවා මහින්දගෙ කටු ලොවන බල්ලෝ හතර වටේ රීලා. ඒකයි මේක දැම්මේ හාල් කිලෝ එකක ගාන නොදන්න හාල්පාරුවෝ :rofl:
  8. ප

    2015 මාරපරාජය ගැන 2005 අනාවැකිය

    2015 මාරපරාජය ගැන 2005 අනාවැකිය 2015 මාරපරාජය ගැන 2005 අනාවැකිය. තත්පර 36 ක්ලිප් එක බලන්න ugRmYB2zHrY :D:D:D
  9. ප

    අද කරමුද 2023 වෙනකං ඉවසමුද?

    අද කරමුද 2023 වෙනකං ඉවසමුද? වෙනසක් කරමු :D:D:D
  10. ප

    Obata Mathakada...

    නිල් බල කායෙද බං උඹ? අද ඉඳං මස් කට්ටට බඩු හම්බවෙනවා. හෙට නිල් බලකාය විසුරුවනවලු. කවුරු දින්නත් උඹලා පැරදි. මහින්දලා උඹලව පාවිච්චි කලා :(
  11. ප

    මචං සපෝට් එක කාටද ? මෙදා පොටේ මෛත්‍රීට දියං

    මුං හතර වරං ගහනවා මහින්දයව දිනවන්න. හෙට ඉඳං උඹලගෙ වීරයා මෛත්‍රී. ආර්ථික යුද්ධෙ දිනලා දෙයි පොර. උදේම ගිහිං හංසයාට කතිරෙ ගහපං :rofl:
  12. ප

    ගාන්ධි පොදු අපෙක්ශකයා උනොත් මොනව වෙයිද ?

    ගාන්ධි ගැන ඉන්දියාවෙ එවුංගෙ නම් වැඩි පැහැදීමක් නෑ. ඒක වෙනම කතාවක්. මෛත්‍රීගෙ පෙනුම ගැන පර්සනැලිටි ගැන කියවන එවුං ගාන්ධි ටත් ඒ හරුපම කියයි.
  13. ප

    මතය වෙනස් කර ගන්න...

    ලක්සයක්ද කොහෙද ගෙන්නුවලු නේ? උං ඔක්කොම මෛත්‍රීට කතිරෙ ගහයිද දන්නෑ :rofl:
  14. ප

    මතය වෙනස් කර ගන්න...

    රිදෙයි මේකටනම් :lol:

    No contents