1. U_knw_me

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඒ වගේ ඒත් couple එකම නෑ ... එක්කෙනෙක් missing :lol::lol::lol:
  2. U_knw_me

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    කවුරු වුනත් ???? :confused::confused::confused:
  3. U_knw_me

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    අහ අයියේ :rolleyes::rolleyes::rolleyes:
  4. U_knw_me

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ලියුම් කවරේ ඇතුල හිස් නං ඇතුලට ගන් නෑ :frown::frown::frown:
  5. U_knw_me

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    කලින් thread එකේ මගුල තීන්දු කරා .... අද බන්දලම නවතින්නද කල්පනාව :angry::angry::angry: යාලුවෙක් යහතින් ඉන්නව බලන් ඉන්න බැරි හැටි හැබෑට :frown::frown::frown:
  6. U_knw_me

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඔයාල නං නොකිව්වත් එනවා කියල දන්නවනේ ....ඒ නිසා බොරුවට card නාස්ති කර ගන් නෑ :rolleyes::rolleyes::rolleyes:
  7. U_knw_me

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ah ඔව් නේද ???? එයා අදද මාරු වෙලා තියෙන්නේ ???? කොහොම හරි කමක් නෑ හොදක් වෙනවා නං :yes::yes::yes:
  8. U_knw_me

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ශරීර සෞඛ්‍යය පිළිබඳ ගැටලු මතුවිය හැකියි. රුධිරගත රෝගවලට හේතුයි. අනේ වාසනාවන් :D:D:D:D
  9. U_knw_me

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මේ අඟහරුට එක විදිහකට ඉන්න බැරි හැටි හැබෑට :confused::confused::confused: දැන් කී පාරක් නං කියල මාරු වුනාද ?????:frown::frown::frown::frown:
  10. U_knw_me

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ජූනිත් ආව .... අගෝස්තුත් එයි .... මම කිව්වේ නෑ ලගදි marry කරනවා කියලා :D:D:D marry කරන්න බෑ දැම්ම ..... පුළුවන් තරං කල් නිදහසේ ජොලියේ ඉන්න ඕන :D:D:D
  11. U_knw_me

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    අනිවා ..... ek girls ලට (දන්නා අයට ) අනිවා කියනවා ;);)
  12. U_knw_me

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    hii :rofl::rofl:
  13. U_knw_me

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඒක හැම වෙලේම කියනවනේ .... :D:D.... exam ඉවර වෙනකන් දෙන්නටම ඉවසල ඉන්න වෙනවා :baffled::baffled:
  14. U_knw_me

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :lol::lol::lol:
  15. U_knw_me

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :confused::confused::confused: එහෙමද ???? මගෙත් +1 rep power එක :(:(:( ඒත් මම නං නෙමෙයි
  16. U_knw_me

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ලොවෙත් නැති නමක් sirname වුණේ කොහොමද ???? ඔයා අඟහරු ජීවියෙක්ද ???
  17. U_knw_me

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    කමක් නෑ ... රෑ වෙත්දී මගේ ලගනේ ;););)
  18. U_knw_me

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මල්ලිකාරච්චි :D:D
  19. U_knw_me

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මට කපන්න තරං rep power එකක් නෑ :no::no::no:
  20. U_knw_me

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඔව් මඩක් වුනත් හරියට ගහන්න පුරුදු වෙන්න :D:D:D

    No contents