සුබ උදැසනක් ඔයාටත්... ෂා ... උදෙන්ම ජීවිතේට හොද බලාපොරොත්තුවක් එකතු කර ගෙන වගේ .... අත්දැකීම් වලින් මේ වගේ පාඩන් ඉගෙනගෙන ගෙන ජිවිතේ හදා ගන්න එක තමයි වටින්නේ .. ගිය දේ ගැන පසුතැවිලා ඔයාටවත් ඔයාගේ අම්මලටවත් , වටේ ඉන්න අයටවත් සමාජයට වත් සෙතක් වෙන් නෑ .... ජිවිතෙන් ලැබුණු අත්දැකීම් වලින් පාඩමක්...