1. Pissu_Matta

    Alcohol vs Marijuana

    මල් හොඳයි මල් හොඳයි මල් හොඳයි ;)
  2. Pissu_Matta

    දුර්ලභ_ඡායාරුපයක්

    ස්තුති මචන්
  3. Pissu_Matta

    රෙද්ද

    ANTLER FABRIC PRINTERS Pliyandala: Address :No.170, Madapatha Road, Piliyandala. Tel : (94) 11-2615846 , (94) 11-2614981/3 Fax :(94) 11-2615847 Email :[email protected]
  4. Pissu_Matta

    රෙද්ද

    Anim8 - http://anim8.lk/digital-offset-printing/fabric-printing/ Kanoka Screen Printing Piliyandala - http://kanokascreenprinting.com/ මචන් උදව්වක් කලේ. ගහන්න නම් එපා
  5. Pissu_Matta

    PayPal ලංකාවේ වැඩ අරඹයි

    වෙනව නම් සිරා. මේකත් නොමිලේ WiFi වගේ වෙයිද දන්නේ නෑ
  6. Pissu_Matta

    Military Mission movie

    The Great Raid බලපන් පරන ෆිල්ම් වලට කැමති නම් The Inglorious Bastards
  7. Pissu_Matta

    x-files බැලුවද

    අනේ මෙක බාගන්න තැනක් කියහල්ලකෝ
  8. Pissu_Matta

    LTTEය විසින් කොළඹ පිපිරවූ බෝම්බ 7ක්: මේ ත්‍රස්&#3501

    මසුරන් කතාව! හරියටම හරි. :yes:
  9. Pissu_Matta

    LTTEය විසින් කොළඹ පිපිරවූ බෝම්බ 7ක්: මේ ත්‍රස්&#3501

    උඹ කතා කරල තියෙනවද ඇමරිකන් ජර්මන් එවුන් එක්ක ඔය මාතෘකාව ගැන? කත කරල තියෙනව නම් ඔහොම කියන්නෙ නෑ. උන් කවදාවත් අතීතෙ අමතක කලේ නැහැ. ඒක මතක තියාගෙන ඒකෙන් පාඩම් ඉගෙනගත්තා මිසක්. උන්ගෙ ඉස්කොලේ උගන්නන විශ්යයන් අතර ඉතිහාසයට හිමිවෙන්නේ වැදගත් තැනක්.
  10. Pissu_Matta

    LTTEය විසින් කොළඹ පිපිරවූ බෝම්බ 7ක්: මේ ත්‍රස්&#3501

    ගොඩක් අයට අමතක වෙන නිසා මතක් වෙන්න මේව දානවට ස්තුතියි මචන්
  11. Pissu_Matta

    ඇත්තටම ගෑණුන්ට ඕනේ මොනවද ?

    සිරා කතාවක් මචන් හැබයි පලවෙනි එක නම් ඇත්ත නෙවෙයි. ගෑනු ආස්‍රය කරපු එවුන් එක දන්නව ඇති නේ. නොදන්න එවුන් ආස්‍රය කරලම බලපන්
  12. Pissu_Matta

    ::සුබ උපන්දිනයක් මට HAPPY 22 thawath awurudakin naki uno :::

    සුබ උපන් දිනයක් වේවා
  13. Pissu_Matta

    ලෙනින්ගෙ මමිය

    සෑහෙන දේවල් දැනගත්තා
  14. Pissu_Matta

    අපරාධ කාරයෙක්ද වීරයෙක්ද

    පිස්සු හැදෙන කතාවක්
  15. Pissu_Matta

    හොද සහකාරියක් සහකරුවෙක් තමන්ට සොයගැනීම

    'හොද personality එකක් තියෙන්නත් ඕන' මේකෙ තෙරුම මොකද්ද? දන්නෙ නැති නිසා ඇහුවේ. කෙන්ති ගන්න එපා. මම ඔය වචනෙ අහල තියෙනව. ඒත් ප්‍රසනැලිටි කියන්නෙ මොකද්ද කියල හරියටම දන්නෙ නෑ
  16. Pissu_Matta

    Funny Gifs

    පව් බන් අර අඩි උස සපත්තු දාල යන කෙල්ල
  17. Pissu_Matta

    මවුස් එක

    කෙල්ලට මල් හතටම මල පැනල ඇති
  18. Pissu_Matta

    මගේ අම්මා

    සහෝ උඹද ලිව්වෙ මේක?

    No contents