මචන්ලා මේ රුපසටහන් දෙකෙන් කියන්නෙ කතා දෙකක් නේද?
1. නොබොන එවුන් අතෑරලා බොන එවුන් එකෙක් කොච්චර බොනවද කියන එක.
2. රටේ ජනගහනයෙ හැටියට කොච්චර බොනවද කියන එක. මෙකෙදි රටේ ජනගහනය ගොඩක් වැඩි රටවල් වල අඩුවෙන් බොනව වගේ පේන්න පුලුවන්, මොකද බොන ප්‍රමානෙ වැඩි ඉලක්කමකින් බෙදෙන නිසා.