1. hi.dushan

    Chemist කුඩු එක්ක අල්ලල....

    පොර රටයන කතාවක් දවසක් කියල තිබුනා වගේ මතකයි , මේකේ විකාර කියෙවුවට සැබෑ චරිතේ හොඳ කෙනෙක් වගේ මට හිතෙන්නේ නම්
  2. hi.dushan

    Buying a printer help

    EPSON L130 ink tank
  3. hi.dushan

    අන්වර් ජිනීවා ගොස් හැමිනෙන්න හදයි.හම්බයො ගේමක් ගහන්න හදන්නෙ.

    ඒක අල්ලා දෙවියන්ගේ කැමැත්ත බන් අල්ලා දෙවියන් කැමති ඇති මුන්ව සරණාගතයන් වෙලා තියෙන්නේ මොකද මේ ලෝකේ වෙන හැම දෙයක්ම වෙන්නේ අල්ලා දෙවියන්ගේ කැමැත්ත අනුව. විපත් සිදු වූ විට පවා, ඒවා අල්ලාහ්ගේ පාලනයෙන් බැහැර නොවේ: “අල්ලාහ්ගේ අවසරයෙන් මිස කිසිදු විපතක් සිදු නොවේ...” (Surah At-Taghabun 64:11)...
  4. hi.dushan

    Tuition කඩ මාෆියා බොහොම වැඩී හැම නගරයකම...

    ඇත්තම කතාව මචන් ළමයි පන්ති යන්නේ ඉස්කෝලේ ගුරුවරයා උගන්වන් දේ තේරෙන්නේ නැති නිසා නේ , ඉස්කෝලේ බොහෝ ගුරුවරුන්ට ළමයින්ට තේරෙන විදියට උගන්වන්න දක්ෂ කමක් නෑ ඕකට කරන්න තියෙන්නේ ගුරුවරයා ගේ පඩිය රුපියල් ලක්ෂ 1.5 ක් විතර කරලා ගුරුවරුන්ට ටියුෂන් කීරීම තහනම් කරලා උගන්වන විෂයට අදාලව උපාදියක් තිබීම...
  5. hi.dushan

    ඉරාන නානලට මීක් කියපු වයිරස් එක යක්ක පුතාලට මෙන්න

    අල්ලා දෙවියන්ගේ කැමැත්ත අනුව සිදුවූ දෙයක් නිසා අපිට මුකුත් වරදක් කියන්න බෑනේ
  6. hi.dushan

    Samsung Galaxy S27 Ultra, S27 Pro certification reveals 60W charging speeds..🤩

    S26 line eke greenline case eka godak aduyi neda machan ?
  7. hi.dushan

    FB බෑන්

    wena kramayak nadda mahacn ?
  8. hi.dushan

    Commercial Bank Sri Lanka's "Preferred browser"

    ඇයි බන් උඹලා සාමාන්‍ය customer ලා සතපහකට ගණන් ගන්නේ නැති බැංකුවක් එක්ක ඔය තරම් කට්ටක් කාගෙන ගනුදෙනු කරන්නේ ? DFCC වගේ බැංකුවක් try කරපංකෝ සෙනග අඩු නිසා උන් හොඳ service එකක් දෙනවා
  9. hi.dushan

    රැල්ලට රට යෑම සහ කෙලවිම

    lamayek haduwama visa automatically labenawada machan ?
  10. hi.dushan

    උබල ෆෝන් Off කරනවද? Restart කරනවද?

    restart schedule karanne kohoada machan ?
  11. hi.dushan

    රැල්ලට රට යෑම සහ කෙලවිම

    un student visa ganne kohomada machan ielts nathiwa ?
  12. hi.dushan

    What's the best PFCA account ?

    seylan

    No contents