හරියට හරි මචන්. ඒක එක එක කන්නාඩි වලට පේන හැටි තමයි ඉතින්, ඕවා අපිට වෙනස් කරන්න බැහැ. එහෙම කරන්න ඕනත් නැහැ. හැබැයි තමන්ගෙ මතවලට අනුගත නොවෙන චරිතවලට පොරවෙන්න දඟලනව,කොලුකාරයො, කොන්ද පනනැති උන්, මල් පොන්ට්ස්, කියලා ලේබල් ගහන එක වැරදියි. අන්න එතනයි වෙනස් වෙන්න ඕන. කැමති එකෙක්ට ඕන විදියට ජීවත් වෙන්න...