1. වලව්වෙ හාමු

    කසාද බදිනව කියන්නේ මොඩකමක්ද?

    මචන් කවදාවත් කසාද බඳින්න හිතන්නවත් එපා. ඕනනම් Living together හිටපන්. Living together කියන්නෙ තන්හාවෙන් තොර බැඳීමක්. මමනම් මේක කරනව.. :yes::yes::yes::cool: මෙන්න මේ ෆිල්ම් එක බලලා කසාදෙ ඇත්ත ස්වරූපෙ බලාගනින් marriage is a crazy thing 18+ movie ;)
  2. වලව්වෙ හාමු

    Your Own Anti Virus Software

    උඹට මොකුත් කියන්න බැහැ. පාස්වර්ඩ් රීසෙට් වෙනව. පැත්තකට වෙලා ඉඳපන් :(:(;)
  3. වලව්වෙ හාමු

    Your Own Anti Virus Software

    මට ඔය හැක්වුන වයිරස්ගාඩ් අනාතයගෙ මූන පොඩ්ඩක් බලාගන්න ඕන.:lol:
  4. වලව්වෙ හාමු

    Your Own Anti Virus Software

    ජීවීතේට වයිරස් ගාඩ් එකට අප්ඩේට් දෙන්නෙ නැති එවුන් පරල වෙලා දඟන්නෙ මොකද? දෙයියො දනී අපි නොදනී:lol::lol:

    No contents