ගෙදරට Fibre to home connection එකක් තියෙනවා නම් ගනින් පියෝ ටී වී. Peo TV bandwidth එක ADSL වලින් දෙන්න අමාරුයි. ඒක නිසා හිර වෙනවා, load වෙන්නේ නෑ, කචල් ගොඩයි. ඕක SLT එවුන් දන්නවා කියන්නේ නෑ.
ඩයලොග් එක හොදයි. කාලගුණ අනාවැකි කියන්න පට්ට. වහින්න කලින් වැලේ තියෙන රෙදි ටික ගන්න ලස්සනට ටයිම් කරල...