රත්නපුර චන්ද ප්‍රතිපල කොහොම වෙයිද

gepa

Well-known member
  • රත්නපුර චන්ද ප්‍රතිපල කොහොම වෙයිද

    එලකිරිරියේ රත්නපුර පැත්තේ ඉන්න කස්ටිය කියමුද බලන්න මේ පාර චන්දේ රත්නපුර මොන වගේ ප්‍රතිපලයක් වෙයිද කියලා.. ඔක්කොම ආසන 11ක් තිබේ .

    සන්දානේ 6 යූ ඇන්පී 4 ජේවීපී 1ක් වෙයිද
    සන්දානේ 4 යු ඇන්පී 6 ජේ වීපී 1 ක් වෙයිද
    සන්දානේ 7යි යූ ඇන්පී 4යි වෙයිද
    සන්දානේ 4යි යු ඇන්පී 7ක් වෙයිද

    සංදාන මනාප ලයිස්තුවේ නං ජෝන් සෙනෙවිරත්න එකට එනව.. දෙක පවිත්‍රා වෙයි මට හිතෙන විදියට. 3න ප්‍රේමලාල් ජයසේකර හිරේ ඉන්න මෑන්.හතර ජානක වක්කුඹුර.වාසු පහට වගේ ඉන්නේ.. සන්දානේ 4ක් විතරක් ආවොත් වාසු දොට්ට..හයවෙනියට සන්දානේ තරඟයක් තියෙයි සොයිසා වරුන සහ සනි රෝහන අතර

    යූ ඇන්පියෙන් එක නිතරගෙන් එන්නේ තලතා අතුකෝරල, අන්ක දෙක දුනේශ් ගන්කන්ද..අන්ක තුන හතර කවුරු වෙයිද මන්දා.. හේශා විතනගේ කියලා ඩයල් එකකටත් හොඳට චන්ද තියනවා.. ඒ වගේම කරුනාරත්න පරනවිතාන ජනමාධ්‍ය ලේකම් තුමාටත් යම් චන්ද පදනමක් තියනවා..

    ජේවී පී එකෙන් රත්නපුරේට ජ්නප්‍රිය චරිතයක් නැති එක බාදාවක්.පවතින ‍රැල්ල ත් එක්ක එකක් ආව්ත් තමයි..

    කස්ටිය රත්නපුරේ ඉන්න දාමුද අදහසක් මේ පැත්තේ චන්ද ස්සටන මොන වගේ වෙයිද කියලා..
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    හිරේ ඉන්න චොකා මල්ලිට චන්දෙ දෙන්න තරම් රත්තපුරෙ හරක් ඉන්නවද?
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කළුතර
    ගාල්ල
    මාතර
    හම්බන්තොට
    කුරුණෑගල
    අනුරාධපුරය
    පොළොන්නරුව
    මොනරාගල
    රත්නපුර

    ඔය ටික එක්සත් ජනතා නිදහස් සන්ධානය දිනයි
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    කළුතර
    ගාල්ල
    මාතර
    හම්බන්තොට
    කුරුණෑගල
    අනුරාධපුරය
    පොළොන්නරුව
    මොනරාගල
    රත්නපුර

    ඔය ටික එක්සත් ජනතා නිදහස් සන්ධානය දිනයි
    නැගෙනහිර පලාත මොකක් වෙයිද?:nerd:
     

    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    මේ වෙනකොට UNP දිනලා ඉවරයි බං. දැන් තියෙන්නෙ කලබල නැතුව ප්‍රතිපල අහන්න විතරයි. මහින්ද වගේ බල පෙරේතයන්ව දිනවද බං මිනිස්සු?
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    1 - ජෝන් සෙනෙවිරත්න
    2 - පවිත්‍රා
    3 - චොකා
    4 - සොයිසා
    5 - වසු \ වක් කුඹුර



    1 - දුනේෂ්
    2 - තලතා
    3 - හේෂා
    4 - පරණවිතාන
     

    gepa

    Well-known member
  • 1 - ජෝන් සෙනෙවිරත්න
    2 - පවිත්‍රා
    3 - චොකා
    4 - සොයිසා
    5 - වසු \ වක් කුඹුර



    1 - දුනේෂ්
    2 - තලතා
    3 - හේෂා
    4 - පරණවිතාන

    සොයිසාඅ වඩා වක්කුඹුරට චන්ද තියනවා බන්.. යු ඇන් පී එක් නම් මේ ලිස්ට් එක තමා
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හිරේ ඉන්න චොකා මල්ලිට චන්දෙ දෙන්න තරම් රත්තපුරෙ හරක් ඉන්නවද?

    ඌ දිනයිලු බන් ඌගේ ලස්සන දුවක් ඉන්නවලු එයා අඩ අඩ තාත්තාට ලියපු කවි වේදිකාවල ලස්සනට කියනවලු ඒව අහල ගෑණු උදවිය වවා නොගතහැකි ශොකයෙන් චොකා මල්ලිට ඡන්දේ දෙනවා .
     

    gepa

    Well-known member
  • ඌ දිනයිලු බන් ඌගේ ලස්සන දුවක් ඉන්නවලු එයා අඩ අඩ තාත්තාට ලියපු කවි වේදිකාවල ලස්සනට කියනවලු ඒව අහල ගෑණු උදවිය වවා නොගතහැකි ශොකයෙන් චොකා මල්ලිට ඡන්දේ දෙනවා .

    ඔව් බන්.. ස්ටේජ් වල වගේම ගෙයින් ගෙට ගොස් ඇත.මෑන් ට චන්දේ දෙන්නවත් අවස්තවක් හ්ම්බුන් නෑ.. ඒත් චන්ද හම්බෙනවා.. දෙවෙනි තැන වෙන්නත් පුලුවන්..