යාළුවනේ මේ මගේ 1000 වෙනි POST එක....... ඉස්සරහට තව හොද , වටිනා Thread දාන්නත් බලාපොරොත්තු වෙනවා ..... :yes::yes:
මට උදව් කරපු හැමෝටම බොහෝමයක් ස්තුතියි ....... :):):):)
ඒවගේම මට පුළුවන් විදියට යාලුවන්ටත් උදව් කරන්න බලපොරොත්තු වෙනවා .... :yes::yes:
නැවතත් එළකිරි එකේ යාළුවෝ හැමෝටම බොහෝමයක්...