එලකිරියට ආවෙමි

astroboy

Member
Feb 5, 2011
228
26
0
Sri Lanka
එලකිරියට ආවෙමි

ඔන්න ඉතින් එහෙං මෙහෙං අන්තර්ජාලයේ සැරිසරද්දි එලකිරිය දැකල ඕකට ජොයින් වෙන්න ආසාවක් ඇති වුනා. ඉතින් ටෙස්ට් කොරල බලන්න හිතුන. ඒත් මං මේකෙ මෙලෝ සංසාර දෙයක් දන්නෙ නෑ. ඉතින් යාලුවෙක්ගෙ උදව්වක් ගත්ත. උදව්වක් කිව්වට අලුත් අකවුන්ට් එකක් හදන තැන ඉඳන් පෝස්ට් එකක් දාන තැනට යනකම් ඉගෙන ගත්තෙ එයාගෙන්. FB එකේ නම් ඉන්නෙ Eranga Lakmal කියන නමෙන්. මේකෙ නම් කොහොමද දන්නෙ නෑ. ඉතින් මම හිතනව මූනුපොත වගේම මේකත් හොඳ තැනක් වෙයි කියල.
 

dinesh89

Well-known member
  • Dec 13, 2010
    2,416
    233
    63
    33
    At Home
    welcomeAnimation5anjoecrianak.gif
     

    astroboy

    Member
    Feb 5, 2011
    228
    26
    0
    Sri Lanka
    ඔක්කොටම ස්තූතියි. කවුරු හරි කියන්නකො රෙප් එකක් දාද්දි අකුරු ලොකු කරන විදිහ
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    ඔක්කොටම ස්තූතියි. කවුරු හරි කියන්නකො රෙප් එකක් දාද්දි අකුරු ලොකු කරන විදිහ

    උඹ කියන්නෙ රිප්ලයි නෙමේ නේද?
    රෙප් දෙද්දි නම් අකුරු ලොකු කරන්න බෑ මචං
    වෙල්කම් කිව්වා :D
     
    Last edited: