මොනා කරන්නද බන්..ඕකයි ජීවිතේ. ධනවාදේ කියන්නේ ඕක තමා බන් . හැමදේම ධනය මත පදනම් කරලා තියෙන්නේ . සැප, ජීවිතය කියන දේවල් Physical දේවල් එකක් අර්ථ දක්වලා තියෙන්නේ . හොඳ, branded කියන තත්වයේ දේවල් පාවිච්චි කරන්න කරන්න ඒ මිනිහා ඩයල් එකක් වෙනවා . එහෙම දේවල් ගන්න උඹ සල්ලි හොයන්න ඕනේ. සල්ලි හොයන්න...