ලංකාවෙත් එහෙම තමා. මිනිහා පොලිසියෙන් වෙඩි කාලා මලොත් දරුවන්ටයි ගෑනිටයි ලක්ෂ 10 ක් දෙනවාවයිෆුයි දුවයි අවුලක් නැත්නම් පලයන්. උඹට ඔය ගාන මාස බාගෙන් හොයන්න පුලුවන්. ලිවින් කොස්ට් එක අඩුයි. කෙල්ලගේ අනාගතේ ගැන හිතලා පලයන්. ගිහින් වයිෆ්වයි දුවවයි ගනින්. පුලුවන් නම් එහෙට ගිහින් තව දරුවෙක් හදපන්. එයාට සිටිසන් ලැබෙනවා. අපේ ලොකුඅම්මගේ දුව එයාගේ හස්බන් & දරුවෝ දෙන්නයි එහේ ඉන්නනේ. දරුවෝ දෙන්න එහේ හම්බුනේ. ඒ දෙන්නට සිටිසන් තියනවා. උන්ට ඉගෙනගන්න දේවල් වලට වෙනම දීමනාවක් හම්බෙනවා. කොවිඩ් කාලේ අයියටයි අක්කටයි දෙන්නටම වෙනම දීමනාවක් හම්බුනා. අයියා ඇක්සිඩන්ට් වෙලා ඩිසේබල් වෙලා හිටියේ. ඒකට අයියට ඉන්ෂුවරන්ස් එකෙන් වෙනම ගානක් ලැබුනා. පස්සේ අයියට බෙහෙත්, මාසේ වියදමට ගානක් වෙනම මාස්පතා ලැබෙනවා. ඒවා ලැබෙන්නේ එහෙට ගියපු කාලේ ඉදලා දෙන්නම ටැක්ස් ගෙවනවා. මොනවා හරි දෙයක් උනොත් ඒ ගෙවපු ටැක්ස් පඩියක් විදිහට ආපහු ලැබෙනවා. පුතා දැන් කැම්පස් එකේ සොෆ්ට්වෙයා ඉන්ජිනියරින් කරනවා. ෆයිනල් ඉයර්, දුව මේ සැරේ කැම්පස් එයා කරන්නේ Languages. ගිය මාසේ අයියා නැතිඋනා හාට් ඇටෑක් එකකින්. එහෙම උනා කියලා පවුලේ අනිත් අයව අසරණ වෙන්න අරින්නේ නෑලු රජයෙන්.
