1. Dexter-D

    සල්ලි & Love

    මිනිස්සුන්ට මොන දේ උනත් ඇතිවෙනවා බන් කාලයක් යද්දි. තේරුම් ඇරන් ඉන්න එකයි වැඩේ
  2. Dexter-D

    මෙය ඇය දුටුවත් ඒ ඇය යැයි කිසිවිටෙකත් නොසිතේවා..මට දැන් වයස 37කි

    සැබෑ ලෝකේ ගෑනු මේ වගේ උන්ට කැමතිත් නෑ
  3. Dexter-D

    ලගදි ඉදන් තේරුන දෙයක්

    ඔව් බන්. Hyper Individualism. ඔය Sex Dolls වගේ Concepts එන්නෙත් ඒකනේ. ඉස්සරහට සමහරවිට මේ Marriage වගේ Concepts ක්‍රමයෙන් සමාජයෙන් නැතිවෙයි. තව කෙනෙක් වෙනුවෙන් Sacrifice කරන එකත් වදයක් විදියට දකින්නේ. ඔය China වල humanoid pregnancy robots ලා හදන්නත් දැන් පටන් ඇරන්නේ. Postmodernism වගේ Concept...
  4. Dexter-D

    ලගදි ඉදන් තේරුන දෙයක්

    මේක හරි බන්. අපිත් අපි ගැන හිතලා බැලුවොත් අපිත් එහෙමම තමා. ඔය Postmodernism පැත්තෙන් බැලුවම වෙලදපොල ආර්තිකය එක්ක මිනිස්සු සාමූහික චින්තනයේ ඉදලා පුද්ගලවාදී චින්තනයට මාරු උන හැටි තේරුම් ගන්න පුලුවන්. අද පුද්ගලවාදී චින්තනයෙමුත් අධි පුද්ගලවාදී චින්තනයට මාරු වෙලා. ඒ කියන්නෙ ඉන්නෙ මමම විතරයි. මගේ...
  5. Dexter-D

    දවස් තුනක් කාටවත් මැසේජ් එකක්වත් කෝල් එකක්වත් නොදා ඉදල බලන්න

    වාසියක් තියෙනවා නම් තමා හැමෝම බන්. නැත්තන් මොකක් හරි වැඩක් කරගන්න. අද කාලෙ සැප දුක අහන්න කතා කරන්නෙ නෑ කවුරුත්
  6. Dexter-D

    වැඩක් කෙරුනෙ නැති උනාම එන මූසල ෆීලින් එක

    ඕක හැමෝටම වගේ අඩු වැඩි වශයෙන් තියෙනවා බන්. කල්පනා කර කර ඉන්න ගියොත් අපි හිතට වහල් වෙනවා. ඒ වෙලාවේම කරන්න ඉන්න වැඩේ පටන්ගන්න. පටන් ගත්තම දිගටම ඇදගෙන යන්න පුළුවන්.අනිත් කාරණාව තමයි වැඩේ කරලා ආයේ ඒ ගැන හිත හිත ඉන්න යන්න එපා. ඊළඟ වැඩේට යන්න. වැඩේ කරන වෙලාවේ සිහියෙන් හරියටම කරන්න. හරියට කරනවානම් ඒ...
  7. Dexter-D

    AI වලින් ලෝකෙට වෙන්නෙ හොඳක්ද? නරකක්ද? කීපදෙනෙක් මුලු ධනයම තමන් ගාවට ගන්න කැපෙන පාරක්ද? - උඹලා මොකද හිතන්නෙ?

    Elon Musk කාරයත් UHI ( Universal High Income ) කියන Concept එක ගැන කථා කරනවනේ. ඒ කියන්නේ AI & Robotics එක්ක ඉස්සරහට ලෝකේ මිනිස්සු වැඩ කරන්න ඕනේ නෑ. නිෂ්පාදනය AI & Robotics විසින් කරගෙන යනවා රජයන් විසින් මිනිස්සුන්ගේ ජීවිතය පවත්වාගෙන යන්න මුදලක් දෙනවා කියලා. හැබැයි එහෙම උනාම මිනිස්සුන්ගේ Creative...
  8. Dexter-D

    චිලී ඩිවෝස් වෙලාද ?

    මම හිතන්නේ මූගේ Atitude එකෙන් මූට මූ හින්දම වෙන හානිය ගැන මූට තක්සේරුවක් නෑ. අනික හොඳටම නෝට් වෙච්ච එකක් තමයි හෙනම දාර්ශනික ලෙවල් එකකට Interviews වල ටෝක්ස් දෙන උන් උන්වත් නොදන්න මානසික අවුල් ලෙවල් එකකට යනවා. ඔය දමිත් අසංකගේ එහෙමත් එහෙමනේ. මුන් හිතාගෙන ඉන්න ෆැන්ටසියයි රියැලිටි එකයි අතර තියෙන...
  9. Dexter-D

    අද නින්ද ය්න්නෙ නෑ

    සිරාවටම. නින්ද යන්නෙ නෑ බන්
  10. Dexter-D

    හැමදේම කෙලවිලා, ජීවිතේ අන්තෙටම වැටිල මැරෙන්න හිතිල කොහොමහරි හිත හදාගෙන ගේමක් ගහපු අය ඉන්නවද? ඔයාලගෙ කතාවත් කියාගෙන යමු

    අල්ලන් හිටපන් බන්. වැටෙන්නම ඕනේ ජීවිතේ තේරුම්ගන්න. වැටෙන්න වැටෙන්න ගොඩක් දේවල් තේරෙන්න ගන්නවා. එතකොට තේරෙන්න ගන්නවා ඇත්තටම තමන් කරන්න ඕනේ දේ මොකක්ද කරන්න ඕනේ නැත්තේ මොනවද කියලා. අවශ්‍ය දේ මොකක්ද අනවශ්‍ය දේ මොකක්ද කියලා. ජිවිතේ අභියෝග එන තරමට, ඒවාට මුහුණ දෙන තරමට අපි හයිය වෙනවා, පදම් වෙනවා බන්. ඒ...
  11. Dexter-D

    ජීවිතේ අත්හරින්නද

    මේවගේ ස්‌වර්ණමය යුගය ඉවරයි බන්. Adsense වලින් ගේමක් ගහපු කාලේ ඉවරයි. Traditional SEO ත් දැන් වැඩ කරන්නේ නෑනේ. වැඩ කරත් දැන් Websites වලට මිනිස්සු යන්නෙත් නෑ. දැන් AI එක්ක Trending වෙන දේවල් බලන්න මොනවද කියලා කරන්න පුළුවන්. Micro Saas වගේ දේවල් AI එක්ක කරන ඒවා Trending වෙනවා. හැබැයි කොච්චර දුරට...
  12. Dexter-D

    තරහාකාරයෝ

    හොඳම දේ සද්ද නැතුව ඉන්න එක. React කරන්න යන්න එපා. දැක්කේ නෑ වගේ ඉඳපන්. උඹ ඇවිස්සිලා React කරන එක තමා උන් බලාපොරොත්තු වෙන්නේ. ඒක තමා උන්ගේ ආතල් එක. උඹ Don't care ඉන්න තරමට රිදෙන්නේ උන්ට.
  13. Dexter-D

    අර මැරුන එකා දාර ජෙප්පෙක් ලු නේද ගුපියනේ ??

    මමත් අනුරට තමා දුන්නෙ. ඒ උනාට JVP එකේ උන් දැන් බලන් ගියාම ඔක්කොටම වඩා කැරියොනෙ. ලාල්කාන්තලා සමාජවාදෙ විකුණලා අපිත් පොඩි මිනිස්සු කියාගෙන ඔහොම ලක්ෂරි ලෙවෙල් එකේ ගෙවල් ගහනකොට ඒ වෙනුවෙන් ජීවිතේම කැපකරපු මේ වගේ මිනිස්සු, අර මැරුණු 60,000ක් කොල්ලො කෙල්ලො හරිම පව් බන්. දැන් තේරෙනවා මුනුත් ඇරියස් කවර්...
  14. Dexter-D

    බලෙන් උදව් කරන්න යාම ?

    මමත් එහෙමයි බන්. උදව් දෙන්න ගියාම උපරිම කරලා දෙන්න යනවා. ඇරගෙන තියෙනවා කීප පාරක්ම. අනික උදව්වක් කරන්න ගියාම අපි ඒ උදව්ව කරන්නෙ කාටද කියන එක සියපාරක් නෙමෙයි දහස් පාරක් හිතන්න ඕනේ. හොදයි කියලා දැනගත්තම සමහරු අපිව හාවො කරගෙන හැමවැඩේම කරගන්න එනවා. අන්තිමට ඉතින් තරහත් වෙලා නවතින්නෙ. අනික උපදෙස් දෙන්න...
  15. Dexter-D

    Online Entrepreneurs ලාගේ සද්දයක් නැත්තේ ඇයි?

    Tech field එක hyper fast විදියට ඉස්සරහට move වෙන්නේ බන්. පට්ටම විදියට unpredictable. මේ දැන් මේක තමයි කරන්න ඕනේ කීවට ඊළඟ මොහොතේ ඒක වෙනස් වෙනවා. ගොඩක් Online Money Making Methods එක ක්ෂණයකින් Value එක නැතිවෙලා යන්නේ. ඔය SEO, Facebook, Youtube වගේ දේවල් වලින් නේ මුන් ගේම ගැහුවේ. දැන් ලේසි නෑ. තව...

    No contents