1. david345

    MSc in Data Science and Artificial Intelligence

    MSc in Data Science and Artificial Intelligence - Moratuwa මේ degree එක ගැන දන්න අය කවුද ඉන්නේ? මේක කරපු අය හෝ කරන්න ඉන්න අය ඉන්නවද? මං HNDIT at SLIATE එකේ කරල ඉන්නේ. මට ඊට අමතරව 2 years experience තියෙනවා Software developer කෙනෙක් විදියට. මට මේකට Apply කරොත් මං select වෙයිද? :sorry: මං...
  2. david345

    LLC

    Ow. Mn dala tiyena site ekata gihin blnna.
  3. david345

    LLC

    LLC එකක් හදාගන්න එක අමාරු නෑ. ඒවා කරන Agent site තියෙනවා. එයාලා කරලා දෙනවා. වියදම state එකෙන් එකට වෙනස්. ගොඩක් Non US Resident අය Income tax නැති Wyoming, Delaware තමා තෝරගන්නේ state එක විදියට LLC එක පටන් ගන්න. මේ දෙකෙන් වියදම අඩුම Wyoming state එක. Wyoming state එකට LLC එකක් පටන් ගද්දි යන...
  4. david345

    බල්ලට බෙහෙත් පොවාගන්න help එකක්..

    Yoget 2 ekka behet kudu karala denna. Ape ekkenata mn ahema denne. Ape ekkenat German Shepard. 3 years wayasa.
  5. david345

    Payment Gateway එකෙන් මගේ සල්ලි එන්නේ නැහැ

    Stripe හදාගන්න. මේකේ හදාගන්න method එකත් තියෙනවා දැක්කා.
  6. david345

    vps එකට කරදර අඩුම හොදම control panel

    aapanel is also good. Working fine without error.
  7. david345

    UK සමාගමක් ලියාපදින්චි කරගත්ත හෑටි

    Mcn IRS ekata income tax gewana eka tawa tikak pahedili karannko. Api kochcara tax ekak gewanna onada? Ape income eka US client lagen natuwa wena rata wala client lagen awot at IRS ekata income tax gewnna onada? Ex- Australia, Korea, Canada, Sri lanka clients.
  8. david345

    අද මගේ Hosting එකේ 6 වෙනි Anniversary

    Good luck bro 🎉 keep going. 👊
  9. david345

    Coursera $1

    Good post 👍
  10. david345

    Mac Mini Use karana aya endoo

    HDMI cable eke aulk wenn puluwn. original hoda cable ekak arn blnna. nattm HDMI to Thunderbolt converter ekak arn try krnna.
  11. david345

    Mac Mini Use karana aya endoo

    monitor ekata dunna converter eka mokkda? like thunderbolt to hdmi? mn mac mini ekak use krnne. moniter 2 kta dila tiynne. kisi aulk na.
  12. david345

    Adsense Income 😳

    Good luck bro. 👍
  13. david345

    SwiftUi ගැටලුව අන්ක 02 - mouse scroll එකෙන් zoom කිරීම

    මාත් SwiftUI ඉගෙන ගන්නවා තාම. මං කරන්නේ chatGPT දාලා error fix කරනවා. මේ code එක chatGPT copy paste කරලා issue එක ගැනයි ඒක හැෙදන්න ඕන විදියයි කියන්න. අනිවා මේක හදාගන්න පුලුවන්.
  14. david345

    SwiftUI ගැටලු සහ විසදුම්

    Lanakwe Jobs තිෙයනවා. හැබැයි අඩුයි. Foreign Jobs නම් තිෙයනවා ෙගාඩක් iOS development වලට.
  15. david345

    SwiftUI ගැටලු සහ විසදුම්

    මාත් SwiftUI ඉගෙන ගන්නවා තාම. මං කරන්නේ chatGPT දාලා error fix කරනවා. මේ code එක chatGPT copy paste කරලා issue එක ගැනයි ඒක හැෙදන්න ඕන විදියයි කියන්න. අනිවා මේක හදාගන්න පුලුවන්.
  16. david345

    කලු දිය පොකුණ | Black Water Pond

    Nice post. ❤️ අපේ ගෙවල් ලග තියෙන්නේ මේක. ලගදිත් ගියා යාලුවෙක් රට යන නිසා යාලුවා එක්ක එයාට යන්න කලින් එතනට ගිහිල්ල යන්න ඕන කිවුව නිසා. මාර නිස්කලංක තැනක්. 💛. ❤️❤️
  17. david345

    Android Developer

    Play store $25 yanawa publish karanna. lifetime use krnna puluwn.
  18. david345

    Mac OS එකට portable browsers

    Chrome profile eke data leak wenwa. Profile haduwata samahara files ekama location eke save wenne. Installation eka ekama tanaka tiyena nisa. Samahara Google services ahema use karaddi track wenn tiyena eda wadi. Portable eke data leak wen na. Apita ona location ekaka tiyagnn puluwn wagena hema...
  19. david345

    Mac OS එකට portable browsers

    Mac එකට portable browsers තියෙනවද? මට ඕන cookies, cache, browser data වෙන වෙනම portable browser වල වගේ තියාගන්න. Windows වල portable browsers වල එහෙම තියාගන්න පුලුවන්නේ. Mac වල ඒකට දීල තියෙන options මොනවද?

    No contents