බඩු හරි...
දැන් ඒ ෆයිල් පෙන්නන සොෆ්ට්වෙයා එකෙන්ම ෆයිල් ටික රිකවර් කරගනිං..
ඊට පස්සෙ ඔය ලා නිල් පාට ඒව උඩ ක්ලික් කල්ල ක්රියේට් නිව් පාටිශන් ඔබල පාටිශන් එක හදාගනිං..
හැදුවට පස්සෙ ෆයිල් තියෙයිද ශුවර් නෑ.. හදන්න කලින්ම රිකවර් කරගනිං :yes: :yes:
අසිහියෙන් සොෆ්ට්වෙයා පාවිච්චි කරන්න ගියාම ඔහොම වෙනව...