Partition එකක් නැතිවෙලෝ-Help Me
ඇතුලට ඇවිල්ල බම්ප් එකක්වත් දාලා යන්න
යාලුවනේ මම අද පාර්ටිශන් මෑජික් සොෆ්ට් එක දාන්න යද්දි එරර් වගයක් ආවා. පස්සෙ මම වැඩේ අතඇරල දැම්ම. පස්සෙ මම කොම් එක රීස්ටාර්ට් කරල බලද්දි C එක ඇරෙන්න අනිත් පාර්ටිශන් දෙක නැතිවෙලා.
ඒත් ඩිස්ක් මැනේජර් එකේ මේ විදිහට පාටිශන් දෙක පෙන්නනවා.
ඒත් ඕවට මුකුත් කරන්න බෑ. මම වෙන සොෆ්ට් එකකින් ඕවට ඈක්සස් කරල බැලුව. ෆයිල් එහෙම්මම තියෙනවා. මට ඕන ෆයිල් වලට හානියක් වෙන්නෙ නැති වෙන්න පාර්ටිශන් දෙක රිකවරි කරගන්න. කට්ටිය ඒකට මට හෙල්ප් එකක් දෙන්න. බම්ප් එකක්වත් දාගෙන යන්න.

අන්අලෝකෙටඩ් නෙමේ

හොද සොෆ්ට් එකක් කියපන්කො