එළකිරි මචන්.මම ඔය සයිට් හදන වැඩ ගැන නම් දන්නේ නෑ.ඒ උනාට ෆොටෝ හදන වැඩ ගැන නම් දන්නවා ටිකක්.උබ අයිඩියා ගැන අහලා තියෙන හින්ද මගේ අයිඩියා එක දෙන්නම්.;)
.
සයිට් එකේ නම තව චුට්ටක් ලොකු කරානම් පට්ට පට පට.
ඒකනෙ උබේ සයිට් එකේ ප්‍රධාන අනන්‍යතාවය.චුට්ටක් ඒක ලොකුවට පේන්න තිබුනනම් හොදයි කියලා මට හිතෙනවා.:)
...