1. වැලි ගොව්වා

    මේ Film එක දන්නවද ??

    මමත් බැලුවා,මීඩියාෆයර් එකේ නෑ.ටොරන්ට් තමා ඉතින්.මෙන්න තියෙනවා.Pirate Bay එකේ.ඒකෙ දාල තියෙන පින්තූරෙ තියෙන්නෙ වෙන නමක්,ඒ උනාට හරි ‍ෆිල්ම් එක තමා තියෙන්නේ. http://torrentz.eu/bf4e23cf3f7d40b6ce4fb26adbe3b4e8a4a3b599
  2. වැලි ගොව්වා

    මේ Film එක දන්නවද ??

    හොල්මන් ‍ෆිල්ම් නම් ඉතින් ආයේ වෙන මුකුත් ඕන්නෑ.කියලා තිබුණ විදියට නම් පට්ටම බය හිතෙන එකක් වගේ.මමත් Download කරගන්න ඕනේ කොහෙන්හරි...:D
  3. වැලි ගොව්වා

    මුණ වෙනස් කරගන්න ඕන අයට

    මේකනම් මරු වගේ..Thanks..:)
  4. වැලි ගොව්වා

    මාගේ ආදර කතාව(ජීවිත කතාවම තමයි)

    හප්පා ඒකනම් ඇත්ත.සිංහල ටයිප් කොරන්න හෙන වෙලා යනවා.කතා නම් අනිවා ඇත්ත තමයි.බිව්වට ප්‍රශ්නයක් නෑ.ඒත් ප්‍රශ්නෙ තියෙන්නේ දිගටම බොන එකයි.අපි උනත් කොල්ලො ටික සෙට් වෙලා මසෙකට දෙකකට සැරයක් පොඩි ඩ්‍රින්ක් එකක් දානවා.ඒ උනාට දවස ගානේ බොන්නේ නෑ.
  5. වැලි ගොව්වා

    පච්ච (සිරා)

    පච්ච (සිරා) බම්ප්...:D
  6. වැලි ගොව්වා

    මාගේ ආදර කතාව(ජීවිත කතාවම තමයි)

    උබ බීලා ඉන්නවා කියලා මුලින්ම දාලා තිබුන එකෙන්ම මට හිතුනා දුක හිතෙන සීන් එකෙක් වෙන්න ඇති කියලා..:(
  7. වැලි ගොව්වා

    Nilame TV

    මරු බන්..:lol::lol:
  8. වැලි ගොව්වා

    හර්නියා_ගැන

    බයත් හිතෙනවා..:baffled:
  9. වැලි ගොව්වා

    බලපංකෝ මූ ගන්න ආතල් එක..

    *ක් කාරයෙක්...:lol::lol:
  10. වැලි ගොව්වා

    තොටගමුවේ ශ්‍රී රාහුල මහ නාහිමිපාණෝය.

    සෑහෙන්න වටින ත්‍රෙඩ් එකක්.මරු..:)
  11. වැලි ගොව්වා

    Key Board Tricks දන්නවද ?

    හප්පේ.කී බෝඩ් එකෙන් කරන්න පුලුවන් දේවල් ගොඩ...:)..රෙප් +

    No contents