1. Akithama

    මේ ගෑනිනම් මල කරුමයක් වෙලා තියන්නෙ

    WTF :growl::growl::growl::growl::growl::growl:
  2. Akithama

    කිරි පිටි

    දැන් ඇමරිකාවෙන් තණකොළ ගේන්නේ.. ඒ තණකොළ ටිකටත් එරසෝන් වගේ වහල්ලු කෙලිනවනේ...
  3. Akithama

    ගෑස් ඕනිමද?දේශපාලන කතාකරන්න එපා

    හුලන් ගහන බුමි තෙල් ලිපක් ගනින් කුකුලෝ. අර තිර දාන එක ටික දවසක් යනකොට පැත්තක් වැඩිපුර පතු වෙනවා.. ගද නම් ඉතින් ටික දවසක් යනකොට පුරුදු වෙනවා :yes: හැබයි ඉතින් හෙළ යක්ක පුත්තු බුමිතෙල් වලට මාරු උන කියල ආර්ථික ඔස්තාර් ල දැනගත්තු දවසට බුම්තෙල් වලටත් ෂොට් එක දෙනවා :growl:
  4. Akithama

    ආණ්ඩුව වැඩ පෙන්නයි. පෙට්‍රල් හා ඩීසල් මිලත් හෙට අන්දිදා ඉහළට???

    අපි පොට්ට නැ බොලවූ. නහුතෙටම කෙල වෙලා ඉන්න වෙලාවක පාලකයෝ මිනිස්සුන්ට තවත් කෙලින්න හදන එක, කැලේ කපන එක,කොමිස් ගහන ඒවා සදාරණිය කරන්න හදන තොපිල වගේ වහල්ලු කියන කතාවලට කට පියාගෙන ඉන්න බැ. (ගෝටට ජන්දේ දිපු එකෙක්. )
  5. Akithama

    කොලබ PTE කරපු උන් / කරන්න ඉන්න උන් වරෙව්

    oka goda daganna puluwan essay 50k withara thaniyama liyala english teacher kenek ta kiyala review karaganin. Good luck.
  6. Akithama

    මේ ගෑනිනම් මල කරුමයක් වෙලා තියන්නෙ

    ඔය Adblock දැම්මත් ඒ ඇඩ් එකේ Data කැපෙනවා. ඕකට විසදුමක් කිරියේම දල තිබුන DNS ද හොහෙද වෙනස් කරලා වගේ ,දැන් හොයාගන්න බැ එක :no:
  7. Akithama

    ලඟට කරලා පාර්ක්

    ඊයේ ගමනක් ගිහින් එනකොට Aqua උට්ටෙක් සෙට් උන කියපන්කො පාරේ. මේක 40 වඩා යන්නේ නැ, පොඩ්ඩක් අයින් කරලා යන්න දෙන්නෙත් නැ ඒ මදිඅවට එක දිගටම ඩබල් ඉර සහ වංගු ටිකක් සෙට් උනා. උගේ මෑණියෝ සිහි කර කර අවේ.
  8. Akithama

    මේ ගෑනිනම් මල කරුමයක් වෙලා තියන්නෙ

    adblock daganin. man hithuwe yohani kiyala :P
  9. Akithama

    ලඟට කරලා පාර්ක්

    ඔය scooty ලෝඩ් පකිර්ල තම ඔහොම කරන්නේ. ලෝඩ් පකීර් වගේ කෙළගෙන එනවා මුණ ඉබින්න වගේ එකපාර බිරෙක් එක ගහල දුවනවා. මන් නම් කරන්නේ කෙලින්ම තල්ලු කරලා පාර මැදට අදාල නවත්තනවා
  10. Akithama

    ප්ලේන්ටියක් 25.. රෝස් පාන් 30.. බනිස් 50 තෙක් මිල ඉහලට..කිරිබත් මිල පහලට...

    ආණ්ඩුව වැඩ පෙන්නයි කියන කෑල්ල උබට අමතක වෙලා :yes:
  11. Akithama

    බයි විලාපය - මෙගා ත්‍රෙඩ්

    මේ Thread 1 ක නැගල යාවි වගේ :ROFLMAO:
  12. Akithama

    ඉන්ධන මිල ඉහලට.. #BREAKING

    මොළ 7 අවුල් වෙලාලු
  13. Akithama

    හෑලි පීපල්ලා නම් සාපයක්.. 🤮

    අඩෝ සිරා . මටත් ඕක වෙලා තියේ අර බ්‍රෑන්ඩ් එකේ අර පාට ගෙන්න කිවුවම අපිත් හරියට අහගෙන ඉන්නේ නැනේ. එතනට ගියාම තේරෙන්නේ :eek: :eek: :eek: :eek: ...... ඒ වෙලාවට ඉතින් call 1ක් දිඉල හරියට අහගන්නවා :cool:
  14. Akithama

    2024 Presidential Election

    කුමාර වෙල්ගමත් දාපිය. උටත් රජ වෙන්න පුළුවන්ලු. :yes: මෙච්චර කලක් හොරුන්ට දීපු එකේ..වෙන එකෙක්ට දෙන්න ආයේ] හිතන්න දෙයක් නැ
  15. Akithama

    ළමිස්සිට බෝල දාලා තියෙන්නෙ මෙහෙමලු

    ගු බයියන්ගේ ගු කමෙන්ට් :ROFLMAO::ROFLMAO:🤣
  16. Akithama

    ආන්ඩුව වහා ඉල්ලා අස්විය යුතුයි.

    අර හොස්පිටල් එකේ බෝම්බයක් අටවල අයේ කොටි සහරන්ලා එනවල ආයේ එනවා කියල මිනිස්සු බය කරලා නැති උන විශ්වාසය යේ රාජපක්ෂ ලා ගන්න ට්‍රයි කළා හරිගියේ නැ. උන් තම්බියගේ බිරියනි 1ක් දැක්කත් පුප දෙන සිඉන් එකේ ඉන්නේ. උන්ගේ වහල්ලුත් එහෙමයි . රජ පවුලේ බෙටිත් මැනික් කියල හිතන තොපි වගේ ගැරි තාර බයියෝන්න්ට ගෑස්...
  17. Akithama

    2025 ජනාධිපතිවරණය... ඔබේ චන්දය කාටද?

    කෝ යකෝ වෙල්ගම? බයද? කෝ යකෝ වෙල්ගම? බයද? කෝ යකෝ වෙල්ගම? බයද?

    No contents