1. Akithama

    හොරාට කරන්ට් එක අරන් ETH මයින් කරන්න.

    300W වගේ Solar panel 2ක් විතර සෙට් කරගනින්කෝ
  2. Akithama

    කල්කිරි Highland

    මේ යනවිදියට කිරි එල දෙනෙක් ඇති කරන්න වෙන්නේ. කාලෙකින් Highland පිටි බිවුවේ නැ :no:
  3. Akithama

    වසර මැද ඡන්දය

    ආයේ චන්දේ දාන්නේ නෑ....
  4. Akithama

    Slt 4g 2mbps Unlimited?

    10% tax add wenawali. 2500 k wage wewi
  5. Akithama

    Slt 4g 2mbps Unlimited?

    youtube nam awulak naa. 700mb film 1k wage download karaganna 1hr withara yanawa:no:
  6. Akithama

    මගෙ ලැප් ටොප් එකේ

    මේ දවස් වල ලැපුත් හොයාගන්න නෑලු :no:. ඕව වාහන වගේ දවස ගානේ පිහිදල සර්විස් කරලා තියා ගන්න එක හොදා:yes:
  7. Akithama

    SLT Unlimited ඔන්න දාලා

    ඊයේ Network උන් රෙද්දේWindows 10 update 1k එවල.තිබුන අන්තිම 6GB කෙලල. දැන් ඉතින් Extra GB ගන්න ඕනේ .Unlimited ගත්තට වැඩක් නැ ඔෆිස් VPN Connect වෙන්න බෑ.VPN ඕනේ නම් Fiber එකට මාරු වෙන්නලු එක 5000ලු තව connection 1k 12,000. කාට කියන්නද ඉතින්. කිවුවත් වගේ නංගි පෙන්නලා ආච්චි දීපු සීන් එකක් තම දැන්...
  8. Akithama

    Questions වාහන ම්ල ඉස්සරහට මොකක් වෙයිද ? අඩුවෙයිද නැද්ද?

    අඩු ගානට ADS 10ක් විතර දාලා මාෆියාව කෙල වන්න බැරි වේවිද :P කට්ටිය සෙට් උනොත් කරගන්න බැරි කමක් නැ
  9. Akithama

    Crypto investments

    dan crypto walata too late aye BTC 5000$ wage down unoth onna tikak aragena dammata padu na
  10. Akithama

    SE salary - after 3-4 years

    More salary = More pressure
  11. Akithama

    SLT එකෙන් අවුරුද්දට තෑගී දීලා.. 😍

    රෙද්ද මටත් ලැබුන ඊයේ උදේ ඉදන්
  12. Akithama

    SLT 4G down Today

    Ado mageth wada na.signal thiyenawa connect wenawa.but mukuth karanna ba
  13. Akithama

    Questions Slt 4g wada na

    Ubalage slt 4g wada? Signal thiyenawa connect wenawa but browser karanna ba.call karama kiyanawa office kattiya wada nalu.niwadulu:growl::growl::growl::growl::growl::growl:
  14. Akithama

    Unlimited Internet Packages Unofficial

    මොකක්ද යකෝ අව බාවිතා කරනවා කියන්නේ :frown: . ඕනේ වෙලාවට torrent film 1k බාගන්න බැරි නම් වැඩක් නැ. දැනට තියෙන විදිය හොද මන් දැක්ක දැන් ගොඩක් තැන් වල SLT 1කෙන් වයර් අදිනවා:yes:
  15. Akithama

    පිළිකා කාරක මිරිස් 🌶🌶🌶

    ගෙදර හිදින්න පොල් තියෙනවද බන්. ඉස්සර අපේ ආච්චිල නම් ගෙදරම හිදගත්ත. දැන් කන්නවත් පොල් නැ
  16. Akithama

    Opening of Altair

    හපෝ ඉන්දියන් උන් ගැන නම් කතා කරලා වැඩක් නැ උන් දන්නේ අටවල දෙන්න තමා. අප්පිරියයි :frown:
  17. Akithama

    අධික ලුණු භාවිතය මෙරට ප්‍රබල සෞඛ්‍ය ගැටළුවක් වෙයි

    මගුලක් කියනවා ලුණු නැතුව කන්න පුලුවන්ද :angry::frown:
  18. Akithama

    දැක්කද සින් එක එල කොල්ලෙක්

    මාත් සිට් එක යට wheel brace එක තියාගෙන තියෙන්නේ. ගැරී බස් කාරයෙක් උලාගෙන ගියිත් එහෙම දමල අරින්න.

    No contents