pump 1 ක් නම් ඔය මොනා හරි කොරගන්න පුළුවන් බ්‍රෝ .. ඒ වගේද බෝකක් සෙට් උනාම තියෙන අමාරුව :oo: . එක පාරක් nuwara eliya ට්‍ර්ප් එකක් ගිහින් එනකොට පට්ට බෝකක් සෙට් උනා ඉවසන්නම බෑ . හොයල හොයලා පෙට්ට්‍රල් ෂෙඩ් එකක තියෙන Washroom 1ක් සෙට් උනා. අනේ ඉතින් දොර අරිනකොටම හැම තැනම බොක ඇතුලට යන්නත් බැ . මොන...