Ow e ganan walatanam enney nethi wei.ටිකක් අඩු වෙයි. හැබෙයි pre-covid ගණන් වලට කවදාවත් එන්නේ නැති වෙයි.
පොඩ්ඩක් සංකීර්ණයි.
Ow ethakota nam wenasak nathi wei...But machoo gennanna dunnoth economy ekata mokak weida Dollar eka naggama ??? Me yakku mukuth kiyanne na ne ban..Ehema unoth nam aulak wei neyda
ow ban clear na ithin, apith me kiyanne Assumptions udane...කෝටා එකක් දෙන්නේ කොහොමද?මම හිතන්නේ එහෙම කරන්න බෑ කියල ,මොකද කෝටා එක දෙන්නේ වාහන ගානටද ?LC වැලියු එකක්ද? කියල කියන්නේ නැනේ .ඕක ඔය වාහන සේල් කාරයෝ චූන් කරන්න කියපු එකක් වගේ.කෝටා එකක් කොහොම හරි අටෝල දුන්න කියමුකෝ ඊටපස්සේ ඊලග කෝටා එක කොහොමද දෙන්නේ වාහන ටික විකුනුවහමද නැද්ද නැත්නම් මාස දෙක තුනකට වරක්ද ?ඒවා මුකුත් කියල නැනේ .එතකොට කොහොමත් ටිකදවසකින් අයෙමත් නෝමල් වෙනවනේ.
Eath Axio,Belta wage ewala price eka wenasak wenney nethi wei neydamata nam hithenne vehicles genna dunnath parana covid walata kalin prices walata nam nam enne naha bro duka thama. hebeyi dan thiyena price walata wada samahara models wala prices adu weyi. mokada aluth models aduwata genna puluwan kama thiyenakota parana ewata mechchara loku ganan kawuruth denne naha.
කට්ටිය සෙට් උනොත් කරගන්න බැරි කමක් නැවාහන ම්ල ඉස්සරහට මොකක් වෙයිද ? යාලුවනේ මේ යන විදියට
සහ වෙන්න පුළුවන් දේවල් මත වාහන මිලට වෙන්න පුළුවන් දේ ??
දැන්ම ගන්න වද තව ටිකක් ඉවසනවද කියලා බැලුවෙ.
(සල්ලි තියෙනවට ගන්නව නෙවෙයි ඉතින්![]()
wedi ganakata ganna balanney ne tiyena listing wala aduma eka thama ganna balanneyubala wage hithana un thama bang vehicle price eka up karanne. den ube ekata godak un reply danawa thawath wedi wei kawada import ban eka adu karai da danne ne kiyala. ethakota uba tak gala wedi ganakata hari ganna balanawa thawa udata yai kiyala. oka maha parimanen wenna gattama prices up wenawa.
))Ohoma wela madiyudda karanna pana baye manasika ledak kiyala army eken penala gihin americawe petrol pump wala weda karapu ekekwa putin kiyagena genawata owa hoda padam