1. Camacho

    🔴 දේස බන්දුට ඇප???

    වෙච්ච වැඩේ වහගන්නත් එක්ක ඉතින් සතියක් ඩෙකක් වටේ යවයි
  2. Camacho

    බියර් කන්ටේනරයක් පෙරළී ප්‍රධාන පාරක් වැසේ..බියර් කේස් පිටින් ප්‍රදේශවාසීන් කරේ තියන් අරන් යයි..අද රෑට පාටි..🔴🔴🥳🥳

    ඔය වගේම උන් තමයි බන් accident එකක් එහෙම උනාම හැප්පිච්ච එකාගේ phone එකේ ඉදන් සේරම සුද්ද කරන්නේ. :angry:
  3. Camacho

    Former-IGP Deshabandu Tennakoon surrenders to court

    ඌ ඇවිත් බාර වෙනකන් හොයගන්න බැරි උන සිරි ලන්කා පොලිසිය! සෙල්ලම් නෑ, Team 6 ක් ම දැම්මා නේද අල්ලන්න
  4. Camacho

    විස්කි බෝතල් තොගයක් දේශබන්දුගේ නිවසින් සොයාගනී..

    එතකොට අදද මුන් උගේ ගේ චෙක් කරලා තියෙන්නෙ ? නැත්තම් එදා තිබ්බේ නැති ඒවා අද උනලද ? එහෙමත් නැත්තම් එදා මොකුත් නෑ කියලා මගින් හැරිලා ඇවිත්ද
  5. Camacho

    අගමැටිනී 😍

    දැන් මේක අමතක කරන්න විදියකුත් හොයලා දීපිය :angry: :angry: :angry: :angry:
  6. Camacho

    වී වේලන්නේ පාරේ නිකන් බිම දාල

    "වී මාගල" කියන එක ඇහැට දැකලා නැති මිනිස්සු දැන් පාරෙන් තොර option එකක් නෑ
  7. Camacho

    🔴Breaking: වැලිවේරියේ වෙඩිතැබීමක් [13.03.2025]🔴

    චිකාගෝ පරාදයිනේ හු$^&*
  8. Camacho

    විවාහ වීමේ ප්‍රවණතාවය පහළ බසී

    @Al Baik ට හිනා යන threads :baffled:
  9. Camacho

    පාසල් වල උත්සව වලට දේශපාලකයන් එපා කියලා මම කිව්වේ නෑ - අගමැතිනි හරිනි

    මුන් අවසානෙට කියන්නේ "අපි කොහෙවත් කියලා නෑ අපිට ඡන්දේ දෙන්න කියලා"
  10. Camacho

    Doctor strike?

    GMOA එක වල ඉහාගන්න හදන්නේ, වෙන මොනවද ඉතින්. මීඩියා උනුත් වයසේ ඉදන්ම දානව. ඉතින් ඒ පැති වල නොදන්න උනුත් දන්නවා කව්ද කියලා.
  11. Camacho

    Wifi router as Wifi Adapter ?

    router eke manual eke balanna puluwanda kiyala. MR200 ekenam puluwan
  12. Camacho

    🎬 කයිය සහ කෙදිරිය....... Ep - 48

    okkoma naanawa, e asse chathurangaya dawasata dethun paara nanawa 🤮
  13. Camacho

    අනුරාධපුර රෝහලේදී වෛද්‍යවරියක් දුෂණය කරයි.. සැකකරු පැන ආ සොල්දාදුවෙක්..

    Post comment දැක්කම මුන් මිනිස්සුද හිතෙනවා. ඔක්කොම strike එකක් අල්ලන් නටනවා මිසක් වෙච්ච දේට සාදාරනයක් ඉල්ලල නෑ, අඩුම මෙතනින් එහාට ඔහොම නොවෙන්න කතා කරන්න එකෙක් නෑ
  14. Camacho

    බස් තොරොම්බල්වලට හොද කලක්.. නිර්දේශ දෙන්න කැබිනට් අනුමැතිය..

    ගිය සතියේ මමත් ගියා engine swap එකක් කරලා book eka update කරගන්න. එකේ ගහලා තිබ්බ බස්, වීල් modification සීන් එක නැවත දැනුම් දෙන තුනු නවතා ඇත කියලා. එහෙනම් මේක එනකන් වෙන්න අති ඉන්න ඇත්තේ හැබැයි ඉතින් බලනවා බැලිල්ලක් ආයේ කොනක ඉදන්, tyre size, signal lights, headlights, wiperblade, break, horn...

    No contents