දාපු අය ගැන කතා කරන්න ඉස්සෙල්ල කොන්දේසි හරියට පිළිපැදල ඉන්නවා කියල පැහැදිලි කරගමු නේද?
ඊට පස්සේ දාපු අය කරපු සේවය ගැන කතා කරන්න පුළුවන්, මම ප්රසිද්ධ වෙන ආගමේ එකෙක් මුස්ලිම් කියල දාල හෝ වෙන කිසිම විදිහකින් කොන්දේසි කඩල නැ. උඹ අමු අමුවේ කොන්දේසි කඩල..එක්කෝ උඹේ වචනේ backup කරපන්, නැත්තං බොරුව...