1. banjamin_button

    අනූජ මෙත්සර ඇමතුවෙමි

    ජාතික ව්‍යාපාරයක අන් මත ඉවසීම පිළිබඳවත් අදහසක් එහෙම නැද්ද? :dull:
  2. banjamin_button

    අනූජ මෙත්සර ඇමතුවෙමි

    යකොව් රත්තරං මෙච්චර ලොකු පොරක් කියල මම අදනේ දැනගත්තේ, මටත් call එකක් එයිද දන්නැ challenge කරාට..:(
  3. banjamin_button

    Challange accepted: රත්තරං

    sorry වෙන්න ඕන, weekend හදිස්සි වැඩ ටිකක් තිබ්බ ඉවර කරන්න..නැති අතරේ පොඩි එවුන්ට ත්‍රෙඩ් එකෙන් අතල් එකක් ලැබිල වගේ..lol හරි, මගේ reply එක කොටස් 3කට දාන්නම්. 1. කොන්දේසි 1 උඹේ අර්ථකථනය 2.උඹ යෝජනා කල නම් 3.මම යෝජනා කරන නම් 1.උඹේ අර්ථකථනය: මේක ටිකක් මැක්කාගේ කතාව වගේ. කොහොම හරි උඹ කැරකි කැරකි...
  4. banjamin_button

    Challange accepted: රත්තරං

    ------------------------------------------------------------------------------------------------------------- OK,මුල් පිටුවේ විස්තර කිරීම රත්තරං ගේ අදහස් අනුව පහත ලෙස වෙනස් කරන ලදී. -------------------------------------------------------------------------------------------------------------...
  5. banjamin_button

    ගූගල් Drive :(

    How about Amazon S3?
  6. banjamin_button

    Challange accepted: රත්තරං

    OK උඹ උච්චාර අහන එකේ 2000 කරන්නම්, පවු නේ උඹ :P, දැන් වැඩ late වෙලා දැන්නම්..
  7. banjamin_button

    Challange accepted: රත්තරං

    මුලික කොන්දේසි වල මේක දාල තියෙනවා..බලපන්. මම හිතුවේ උඹ මේක ගේමක් නැතුව accept කරයි කියල කාටත් අසාධාරණයක් නැති නිසා..මේක අල්ලාගෙන ඉන්නෙපා බන්
  8. banjamin_button

    Challange accepted: රත්තරං

    උඹ හරි, challange එකක් නම් සාධාරණ රාමුවක් තුල කරන්න ඕන..උන් ඉන්නේ 500 කියල තමා shenic කියන එකා දාල තිබ්බේ..ඉතින් ඒකාලේ challange කරලා ඔප්පු කරොත් තමා එක කොන්ද කෙලින් තියාගෙන කියන්න පුළුවන් එකක් වෙන්නේ..නැත්තං පාලු ගෙවල් වල මොකක්ද කරනවා වගේ නෙවෙයිද?
  9. banjamin_button

    Challange accepted: රත්තරං

    එහෙනං පුතා යාලුවගෙන් අහන්නකො ඇයි අවු500 ඇතුලත කවුරුත් හොයාගන්න බැරිද කියල? :rofl:
  10. banjamin_button

    Challange accepted: රත්තරං

    මෙහෙමයි, මෙතන උඹේ සාධාරණ කොන්දේසි මම පිළිගත්තා. එහෙනම් ඇයි උඹට මේක පිළිගන්න බැරි? දෙපැත්තටම සාදාරන කාලයක් තමා මම දෙම්මේ..උඹ එක පිළිගන්නේ නැත්තම් හේතුව කියපන්..එහෙම නම් උඹ කාලය කියපන්
  11. banjamin_button

    Challange accepted: රත්තරං

    මම හදන්නම්, ප්‍රශ්නයක් නැ..එත් එක උමබට අවු 500 ඇතුලත 5 හොයාගන්න බැරි නිසා අහනවා වගේ. උඹ හේතුවක් ඇතුව අහපු ඒවා මාරු කරානේ..5 හොයාගන්න මුළු ඉතිහාසයම ඕන කියන එකද හේතුව..?
  12. banjamin_button

    Challange accepted: රත්තරං

    හරි තටමනවා කියමුකෝ, එත් රත්තරන්ටත් එය කියන ජාතියේ මිනිස්සු මෑත ඉතිහාසයේ හොයාගන්න අමාරුයි වගේනේ..බාගෙන් ස්ත්‍රී/පුරුෂභාවය කියන්නතුව බබා හම්බවෙනකම් ඉමුනේ..:rofl:
  13. banjamin_button

    Challange accepted: රත්තරං

    නැ, එහෙනම් උඹ timeframe කියපන්. මොකද මෙතන රාවනා කතා කියන්න ගියොත් ඒවාට proof තියෙන්නේ ජනකතා වල..අනික මැත ලිකිත ඉතිහාසය තුල උඹට 5ක් හොයාගන්න බැරි වෙන එකක් නැනේ..
  14. banjamin_button

    Challange accepted: රත්තරං

    ඉතින් මොකක්ද අවු:500 අවුල. defined කාලයක් තුල මනින එකනේ හරි, මෑත ඉතිහාසයේ කියල ගත්තම තොරතුරු හොයාගන්නත් ලේසියි..එකයි දෙපැත්තටම හරියන්න 500 දැම්මේ..
  15. banjamin_button

    Challange accepted: රත්තරං

    හරි, උඹට පුලුවන්ද කෙටියෙන් ඕක හදල දාන්න, නැත්තම් මම කරන්නම් but වැඩ ඉවර වෙන්න 2 hrs විතර යයි. මේ points හරිනේ: උඹ ඔය කියන ජන කොටස අර්ථ දක්වන්න ඕන එකෙන් නම් 5ක් දෙන්න ඕන මම යෝනක නම් 5 දෙනව අවුරුදු 500 ඉතිහාසය තුල ලංකාවේ ඇතුලට පිළිගත් ක්ෂේත්‍රයකින් වැඩක් කරල තියෙන්න ඕන
  16. banjamin_button

    Challange accepted: රත්තරං

    First page එක දැන් edit කරන්න බැ :( මට ඕන උඹ අර්ථ දක්වන කොටසට අනුව නම් 5යි. එල, මම නම් දුන්නම එක තීරණය කරමු
  17. banjamin_button

    Challange accepted: රත්තරං

    නමුත් මෙහෙ ඉන්න අය කෙලින්ම සේවය කරන්නේ ලංකාවටනේ, එළියේ ඉන්න කට්ටිය ලාංකිකයින් උනත් (ගොඩක් අය වෙන රටවල පුරවැසියන්) සේවය කරන්නේ ඒ රටට..
  18. banjamin_button

    Challange accepted: රත්තරං

    විදේශ රටවල පදිංචි වෙලා, එහෙ පඩි ලබන අය මේකට අයිති වෙන්නේ නැ..
  19. banjamin_button

    ශාසනය රැක ගන්න ඕනෙද?

    පට්ට කතාව..ලොකු කරලා දැම්ම..මේවා මිනිස්සු කියවල තේරුම් ගන්න ඕන
  20. banjamin_button

    පෝස්ට් 1000 නිමිත්තෙන් යාලුවන්ට තෑග්ගක්

    [SIZE="4"] මේකට පිළිතුරක් දෙන්න බැරිද මිත්‍රයා? ------------------------------------------------------------------------- මටත් දැනගන්න පුලුවන්ද මන්තර වල තියෙන බලය මොකක්ද කියල? ඒවගේම මම දැක්ක ඔයා දාල තිබ්බ ත්‍රෙඩ් එකක්, EK එකේ කට්ටිය Rs.100 දාල දුප්පත් අයට උදව් කරමු කියල. එකට වඩා ලේසි වැඩක්...

    No contents