හොඳ කාලෝචිත ලිපියක්, සමහර දේවල් වලට එකඟයි...
නමුත් මෙතන හැම ආගමක්ම විවේචනය කරලා තියෙනවා වගේම අනාගමික/නිර්ආගමික ප්‍රතිපත්තියේ බලපෑමත් එකතු කරොත් හොඳයි කියල හිතනවා. මොකද විද්‍යාව හා තාක්ෂණයේ දියුණුවත් සමග දැන් ආගම්වාදීන්ට සමව හෝ ඊට වඩා අනාගම්වාදීන් ලෝකයට බලපෑම් කරන්න පටන් අරන්. හැම ආගමකටම නිර්ධය...