ඔක්කොටම ඉසෙල්ලා මයි කම්පියුට්ර් රයිට් ක්ලික් කරලා මැනේජර් වලිං පෙන්නනවද බලපං...............
එහෙම පෙන්නන්නේ නැත්තං උබුන්ටු වගේ සීඩී එකකින් බූට් කරලා බලපන් ඒ පාර්ටිෂන් එකයි ඒකේ ඩේටායි පෙන්නනවද කියලා..............
එහෙම පෙන්නනව නං ඩිරෙක්ම ඩේටා ටික රිකවර් කරගන්න පුළුවංනේ..............
මොනවතම්...