අනිත් අය මොනවා කිව්වත් ඔයාට කියන්න තියනදේ කියන්න.... හරි වැරැද්ද බලන කෙනා තේරුම් ගනීවි :)
අනිත් පැත්තටත් කියන්න දේවල් ඇති සමහරවිට නොකිය හිටියට :rofl:
මට මේක්ත් හිතන්න දෙයක් තියනවා.... ඒක නිසා අමුතුවෙන් යමක් ඕනෙත් නෑ හැබැයි :)
මහින්දගේ දැනුවත් කමින්ද නොදැනුවත් කමින්ද වෙනවද කියලා හරියටම දන්නේ...