X,Y කතාවක් නැතුව කෙලින්ම ඒක හදල පෙන්නන්න තිබුන කියලා මම කිව්වේ:rofl::P
කවුද ඉතින් අවුලක් තියනව කිව්වේ..... ටිකක් බැරෑරුම් විදිහට තිබ්බ ඒක... අවුලක් නෑ...:P
හරියට සමබරව කරනව කියන එක එරෙහිව යෑමක් හැටියටයි මම දකින්නේ.... රාජ්‍ය මාධ්‍ය ආණ්ඩුවට පක්ෂග්‍රාහී වීමේ වැරැද්දක් නෑ...:)
රාජ්‍ය මාධ්‍ය රටේ...