මට ජිවිතේ වැදගත් වෙන ...ඔයගොල්ලන්ටත් වැදගත් වෙයි කියල හිතෙන දේවල් බෙදා ගන්න හිතුවා ...
මේ 1ක ....
Don't waste your time:)
සමහර වෙලාවට අපිට ප්‍රශ්න එනවා ....අපිට මුකුත් කර කියා ගන්න බැරි වෙන ..අපි ගල් ගැහෙන ඒවා ....
ගොඩක් වෙලාවට පිරිමි නම් සිගරට් එකක් බොනවා ....නැත්නම් ඒක අමතක කරන්න අරක්කු...