ඔව් මචන් ...මම උබට reply එකක් දාන්න හිටියේ ......සිරාවට අපිව ගණන් ගන්නේ නැති එවුන් ගැන හිතල මොකටද බන් කාලේ කන්නේ ...
ටික වෙලාවකට හරි upset යනවා තමයි අපිත් මිනිස්සුනේ ...but ඉක්මනින් ගොඩ එන එක ...ඇවිත් යමක් කරලා පෙන්නන එක හොඳයි ..
අන්තිමට අපි හොඳ තැනකට ආවම අපිටම නේ වාසි
:)