ප්‍රසිද්ද වෙලා සින්දු කියනව හීන බලනවා ,,cricket team එකේ ඉන්නවා ....ඉස්සර මාව චාටර් විදියට දැකපු මිනිස්සු මාව වෙනස් විදියට දකිනවා හීන බලනවා .....
එක වෙලාවක් තියෙනව මීටරේ නියෙමටම තියෙනව ..ඒ වෙලාවට අර limitless film එක වගේ ...හැබැයි ටික වෙලාවයි ....
මම බෙහෙත් ගන්න කැමති නෑ ...වෙන ක්‍රමයක්...