1. Peter Quinn

    Full Service මොලෙන්

    Toyota වාහන වලට Toyota oil එක දානවනම් තමයි හොද.
  2. Peter Quinn

    සුබාරු-(Subaru)

    එළකිරි මචෝ
  3. Peter Quinn

    cars around 2M

    vitz එකක් බලපන් මචං. 2008න් විතර පස්සේ එකක් 24කට හෝ අඩුවෙන් හොයාගන්න පුළුවන්. අනිත් car වලට වඩා විකුණන ලේසි.
  4. Peter Quinn

    ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ

    වටින අදහස් ටිකක් මචං..
  5. Peter Quinn

    fixed deposit දානවනම්

    ඉස්සරත් WHT එක ගැහුවා. කොහොමත් දාන ගාන අනුව percentage එක වෙනස් වෙනවා. දානවනම් NSB හරි BOC දාන්න. BOC එකට වඩා NSB පොලිය වැඩියි.
  6. Peter Quinn

    කොකා කොළ ඇත්තටම නරකද? කවුද කියන්නේ?

    මචං මේ කතාවෙනම් පොඩි අවුලක් තියනවා. Cokeවල caffeine + cocaine දෙකම තියනවා. caffeine ගත්තේ kola ඇට වලින්,cocaine ගත්තේ coca කොළ වලින්. ඒ දෙකේ නම් වලින් තමයි coca-kola කියලා නම දැම්මේ. Marketing වලදී k වෙනුවට c දැම්ම.
  7. Peter Quinn

    කොටකෙතන_මුස්ලිම්

    රන්ජන් රාමනායක(UNP) + මුස්ලිම් -> තේරෙනවනේ මොකාටද එන්නේ කියලා...:rofl::rofl::rofl::rofl:
  8. Peter Quinn

    ෆේස්බුක් ගිණුම සම්බන්ධ ප්‍රශ්නයක්

    එහෙම වෙන්නේ නෑ මචං....
  9. Peter Quinn

    අඩුම ගානකින් ඉන්දියා යමුද ?

    ඉන්දියාව සේතු සමුද්‍රම් project එක කරයි කියලා තමයි ඔය පාලම හදන්න ලංකාවෙන් යෝජනා කලේ...
  10. Peter Quinn

    කාලය

    :lol::lol::lol:
  11. Peter Quinn

    ජාතික ගීය දෙමළින්

    බම්ප්
  12. Peter Quinn

    Driving Licence Exam papers & many more ;)

    මාරම වටිනවා
  13. Peter Quinn

    live පොලව කැරකෙන හැටි බලන්න

    පට්ට slow.... හැබැයි නියමයි
  14. Peter Quinn

    ලෝකයේ යුධ ශක්තිය

    North Korea- population 25 mil Military - 13 mil භාගයක්ම හමුදාවේ
  15. Peter Quinn

    Quantity Surveying - After selection of a foreign interview

    වටිනවා :cool:
  16. Peter Quinn

    කාබන් 14 හා කිල්ල

    නියමයි, ගොඩක් පැහැදිලිව ලියල තියනවා.
  17. Peter Quinn

    ikmanata badinna baluwe - help okkogenma

    :lol::lol::lol::lol::lol:
  18. Peter Quinn

    Russia in the Dark (1921-1923)

    :D:D:D:D:D නියමයි

    No contents