1. Peter Quinn

    CAR HELP

    ජපන් Alto එකක් හොයල බලපන්. ඔය ගණන් වලට 2003 වගේ එකක් set කරගන්න පුළුවන් වෙයි. Indian එකට වඩා තෙල් කරනවා පොඩ්ඩක් අඩුයි. හැබැයි Alto වල ඉඩ තියෙන්නේ ඉස්සරහ යන උන්ට විතරයි. පිටිපස්සේ යන උන්ගේ කකුල් යන්තම් හොලව ගත්තහැකි. උබ ටිකක් ලොකු පොරක්නම් ගෝරිල්ලෙක් බලු කුඩුවට දැම්ම වගේ. [/COLOR]
  2. Peter Quinn

    GPS system

    Smart phone එකකට වඩා තියන එකම වාසිය තමයි GPS එකක් ඔය system එකේ තියන එක. අවුලක් ගන්න එපා, Smart phone එකේ තියෙන්නේ A-GPS. (දෙකේ වෙනස කියන්න ගියොත් ටිකක් දිගයි) එතකොට Smart phone එකට වඩා speed තමන් ඉන්න තැන update වෙනවා. හැබැයි ඒක එච්චර වැදගත් නෑ, මොකද turning location කලින් කියන නිසා (at least...
  3. Peter Quinn

    කොකා කොළ ඇත්තටම නරකද? කවුද කියන්නේ?

    කොකාකෝලා ආරම්බයේ ඉදල 1903 වෙනකන් cocaine, 9 mg per glass තිබිලා තියනවා. නමුත් ඊට පස්සේ company එක cocaine free කියලා තමයි විකුනන්නේ. නමුත් අද වෙනකං කොකාකෝලා company එක kola leaf USA වලට import කරලා තියනවා. ඒවාට කියන්නේ non-narcotic kola leaf කියලා. ඒවගේම coca-cola recipe එක තාමත් රහසක්නේ.
  4. Peter Quinn

    Hemogenma Help ekak one

    ජයවේවා ...ඔන්න like එකක් දැම්ම.
  5. Peter Quinn

    ජීවත් වෙන්න වෙන රටකට යන්න හිතුනොත් කොහෙද &#351

    මමත් ඉතිං ඔය තියෙන විභාග එහෙම පාස් කොරල අවා ඉස්තිර පදිංචියට කියල හිතාගෙන ඔස්ටෙලියාවට ... ලංකාවේ වගේ office එකේ කේලම් කියන එවුන්ටයි, බස් එකේ යනකොට කොන්දටයි, පාරේ drive කරනකොට කොස්සොන්ටයි, පදිරි වේවි ඉන්න දෙයක් නෑ. හරියට හිටියොත් අපේ පාඩුවේ ඉන්න පුළුවන්.
  6. Peter Quinn

    ආදර කන්ද

    නවතින්න තැනක් නම් නෑ . කන්දේ එක පැත්තක ගල් ගුහාවක් තියනවා 10කට විතර ඉන්න පුළුවන්. ඔය කන්දට එහා පැත්තෙන් තියෙන්නේ නන්පෙරියල් වත්ත. එකේනම් නවතින්න place තියනවා. නන්පෙරියල් වත්ත උඩට ගියහම පට්ට ලස්සනයි. එතන ඉදන් worlsend යන්න පුළුවන් කැලේ මැදින්. හැබැයි තහනම්. ගියෝතින් නම් මාර experience එකක්.
  7. Peter Quinn

    EK GIRLS CLUB

    ඇග හිරි වැටුන බොල
  8. Peter Quinn

    Thamusege Puken ?

    ඒකිගේ මිනිහට කියපු එකක් බං ... ගණන් ගන්න එපා...
  9. Peter Quinn

    507 Years Old

    TFS +:cool:
  10. Peter Quinn

    මචන්... මට මුඛ පිලිකාවක් හැදෙයි ද ? :'(

    බුලත් විට කන්නම ඕනේ නම් හුණු, දුම්කොළ නැතුව එනසල්, කරාබුනැටි, වසාවාසි පොඩ්ඩක් එක්ක බුලත් කොළ භාගයයි පුවක් කාලයි එක්ක කාපන්... එත් හැම තිස්සෙම හොද නැ...
  11. Peter Quinn

    CHINA " NAIL HOUSES "

    චීනේ කොහොම උනත් ලංකාවෙනම් ඕන තරම් මිනිස්සු ඉන්නවා කොච්චර වන්දි දුන්නත්, කොච්චර සල්ලි තිබ්බත් ගෙවල් වලින් යන්නේ නැති. Southern Express Way එකේ වැඩ කරපු අය දකින්න ඇති. ඒ උනාට අමාරුවෙන් කුලී වැඩ කරලා ජිවත් වෙන මිනිස්සුන්ගෙන් කිසිම කරදරයක් නෑ.
  12. Peter Quinn

    නිරුවතින් වැඩ කරන කොම්පැණිය

    මේ මොන කරුම රස්සවක්ද, හරියට ඇදුමක්වත් අදින්න බැරි...:rofl::rofl::rofl:
  13. Peter Quinn

    ATM එකක් වැඩ කරන හැටි

    නියමයි :):):):):)
  14. Peter Quinn

    කොටු පනින බිරින්දෑවරු

    එතකොට කොටු පනින තාත්තලා සහ පුතාලා..?
  15. Peter Quinn

    Developer's Life Part 3

    බම්ප්

    No contents