පන්චස්කන්දයට ලැබෙන සැපයක් ගැන නෙමේ මෙතනදි දුකින් මිදුනා කියන්නේ, දිව්‍යය ලොකේ තියෙන්නේ කම් සැප පන්චස්කන්දය පින වීමේ උපරිමය එතනදී පන්චස්කන්දයේ වියාදිය වියැකීම එහෙම නැත්තන් දිරාපත් වීම පෙන්නේ නෑ මොකද එහෙම දිරාපත්වෙන් නෑති නිසා. ඒ නිසා අනිත්‍ය තාවය, දුක අදුනගැනීම අපහසුයි. මනුස් ලෝකේ අනිත්‍ය තාව...